phases of schizophrenia

763 176 15
                                    

Prodomal
මූලික අවදිය. එතනදි ගොඩක් සිම්ටම්ස් අනිත් ඩිසෝඩර්ස් වලට තියන ඒවා වගේමයි.

• සමාජ ජීවිතයෙන් හෝ පවුල් ක්‍රියාකාරකම් වලින් ඉවත් වීම
• කාංසාව
• අවධානය යොමු කිරීමට ඇති අපහසුතාවය
• අභිප්රේරණය නොමැති වීම
• තීරණ ගැනීමට අරගල කිරීම
• සාමාන්‍ය චර්යාවට වෙනස් වීම
• නින්දට බාධා ඇති වීම

Active

මේක තමයි නරකම තත්වය. මේක අදුරගන්න පුලුවන් මේ ලෙඩේ වෙනමම..මේ පේස් එකේ ඉන්න අය ගොඩක් වෙලාවට අවුරුදු 2ක් විතර සිම්ටම්ස් පෙන්නනවා.

• මායාවන්
• ඇස් දිහා බලල කතා කරන්නෙ නැති එක
• අමුතු සද්ද ඇහෙන එක.
• අක්‍රමවත් කතාව

Residual

හොදයි වගේ පෙන්නලා ඉන්න කාලේ. මායවන් එහෙම පේන්නේ නෑ. ඒත් . පලවෙනි ස්ටේජ් එකේ තිබ්බ ගොඩක් සිම්ටම්ස් පෙන්නන්න පුලුවන් මේකෙදි

• හැගීම් අඩුකම
• සමාජ ආශ්‍රයෙන් වැලකීම
• ශක්තිය හීන වීම
• තාර්කික්ව සිතීමේ නොහැකියාව

මේකේ ඉන්න අය ආයෙ ඇක්ටිව් පේස් එකට එන්න පුලුවන්. ඒකයි මේක ජීවිත කාලෙම මෙඩිකේශන් ගන්න ඕනේ මෙන්ටල් ඉල්නස් එකක් කියන්නේ

TEARS  |  Jin Centric  |  Completed Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ