දවසක් මන් සෝල් යුනිවර්සිටි එකේ මෝටිවේශන් ස්පීච් එකක් කරනකොට
මන් කාලයක් තිස්සේ බලන් හිටපු මට අහන්න ආසම පනිවිඩය මට අහන්න හම්බුනා....."හ්යුන්ග් "
"ඔයා ලොකු තාත්තා කෙනෙක් වෙන්න යන්නේ."
ජන්ග්කුක්ගේ වචන ටික මගේ ඔලුවේ කොච්චර වෙලා තිබ්බද කියලා මන් දන්නේ නෑ. මට සතුටට ස්පීච් එකේ කරන්න හිටපු දේවලුත් අමතක වෙලා ගියා.ඉක්මනට අපීච් එක කරලා මන් ඩ්‍රයිවර් එක්ක ජන්ග්කුක්ගේ අලුත් ගෙදරට ගියේ හන්සූ ව බලන්න.
මන් ගෙනාව මල් ටික හන්සූ අතට දීලා විශ් කරා.
Congratulations on your pregnancy darling
මන් හන්සූට විශ් කරලා ගිහින් ජන්ග්කුක්ව වැලදගත්තා.
"මගේ පොඩි කොල්ලා තාත්තා කෙනෙක් දැන්."
"හ්යුන්ග් ඔහොම කියන්න එපා. මට ලැජ්ජයි"
"යාහ්. ලැජ්ජයි.? ඔහොම බෑ දැන් තාත්තා කෙනෙක්. "
"හ්යුන්ග් ලොකු තාත්තා."
මන් ඇත්තටම සතුටින් හිටියේ ඒ පනිවිඩයට. මන් ටික වෙලාවක් ඉන්නකොට අපේ අනිත් අයත් දුවගෙන ආවා.
"ලොකු අප්පොච්චා දැනටම ඇවිල්ලා."
යුන්ගී මාව දැක්ක ගමන් කිව්වා."ආහ් .මන් විතරද ලොකු අප්පොච්චා. දැන් ඔයාලා ඔක්කොම ලොකු අප්පොච්චලා තමයි."
"හ්යුන්ගේ කටේ සද්දේ අඩු මොකද දැන්."
ටෑයුන්ග් අහද්දි මාත් කල්පනා කරා ඇයි මන් මෙච්චර හෙමින් කතා කරන්නේ කියලා.
ජන්ග්කුක්ගේ සුභ ආරන්චියට අනිත් හැමෝම එකතු උනා කාලෙකට පස්සේ.. හැමෝම එක ඩෝම් එකේ ඉන්න කාලේ... අපාර්ට්මන්ට් ඉන්න කාලේ මට මතක් උනා.
🙋♀️ "පරන දේවල් මතක් වෙනවා නෙද අයියා?"
හන්සූ මන් ලගින් වාඩි වෙන ගමන් ඇහුවා
🙎♂️ "ඔව් හන්සූ. අපි ඉස්සර මෙහෙම හිටියනේ. ඩොක්ටර් එක්ක කතා කරාද?"
🙋♀️ "ඔව් අයියා. ඒත් කුකීට එන්න තමයි අමාරු."
🙎♂️ "ඇයි?"
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...