03 දිගහැරුම

408 76 2
                                    


--------------------------------------------------
(ටික වෙලාවකින් අයියගෙ රූම් එකේ දොර ඇරගෙන ආව කෙනා දැක්කාම මට දැනුනෙ මගේ උගුරෙ ජිල් බෝලයක් හිරවුණා වගේ ෆීලිං එකක්...)
--------------------------------------------------

" *එන්න ළහිරු... මේ ඉන්නෙ මගේ දඟමළු දෙක... මේ යෙනුලි... මේ යෙනුක... එක්සෑම් ඉවර නිසා මෙහෙ එන්නෝනෙ කිව්වා... අවුරුදු 20ක් වුණාට මේ ඩබල කරන්නෙම දෙකේ පන්තියේ වැඩ* .😁.."

(අයියා නිකං කටපාඩම් කරා වගේ කියෝගෙන කියෝගෙන ගිය අතරෙ මගෙ මොළෙයි මායි වෙනම මීටිමකට එන්ටර් වුණේ අයියා එක්ක ආපු මනුස්සයා දැකලා පුරුදු නිසා... අම්මහ් grandmother ට rice sift කරන්න මේ අර මූකලන් බස්සනෙ.අර ශෙනාලිගෙ පස්සෙන් ආව එකානෙ.මේකා මෙහෙ අහවල් එකක් කරනවද...,)

" *ඒයි අක්කෙ කට වහගන්නවා. බ්‍රේක් නැති මැස්සෙක් වත් ආවොත්... මට දුක ඒ මැස්සා ගැන ඔක්කොටම වඩා.* 🤭.."

(මල්ලිකාරයගෙ කටහඬින් එලොව ගිහින් මෙලොව ආපු මං  ඕන මඟුලක් කියලා නොදන්න ගාණකට මාව හඳුන්වලා දීලා පැත්තකට වුණේ අයියාටවත් පොඩීටවත් මේ දේවල් අගවන්න බැරි නිසා...ඔක්කොටමත් වඩා මං හෝන්දුමාන්දු වුණේ ලොක්කයියාගෙ ඇසිස්ටන්ට් මැනේජර් කිව්ව එකට...අම්මපා ශෙනාලිට මේකා දාපු කැටයම් ඇම්බැක්කෙ වත් නැතුව ඇති... ඒ අස්සෙන් මොලේ-' _මේ ඕයි ඔක්කොටම කලිං තමුසෙ මෙහෙ ආව වැඩේ කරං ඉන්නවා...ඇයි අමතකවුණාද නෑනා...'_ අනේ මගේ සූටි මොලේ... මෙච්චර එව්වා කොහොම මතක තියාගන්නවද මංද...😁)

" *පොඩී... චූටි එක්ක ගිහිං පොඩ්ඩක් වටයක් දාලා එනවා ඔෆිස් එක පැත්තෙ.අමතක කරන්නෑ උදේ කියපු ඒවා...මේ මල හෝනතුව ගැනත් ඇහැ ගහන් ඉන්නවා.මොනවගේ බකට් එකක් පෙරළගනීද දන්නෑ* ..."

(ලොකූ එහෙම කිව්වට පස්සෙ පොඩීත් පිස්සානං ඔළුව වනං වගේ උඩටයි යටටයි ඔළුව හොල්ලලා මාවත් එක්කං එළියට ආවෙ නිකං ලොකූට බය වෙලා වගෙ ලුක් එකකින්...හහ් මල් විකාර ඒකා බයවුණා කියලා මං පලිද...මං සැලෙයිද ඕවට නෑනෙ නෑනේ...)

" *මේ බං අක්කෙ දැං අපි ආවෙ අයියගෙ වෙන්ඩ වයිපරේ ගැන රිසර්ච් එකක් දාන්නනෙ... ඔයාම කියවනකො හලෝ කෝමද අපි දැං ඒක කරන්නෙ...අයියා හැමවෙලේම ඔෆිස් එකේ ඉන්නවා...අපි දෙන්නට එහෙමෙහෙ යන්නත් තහනම්... මොකද්ද කරන්නෙ කියනවකො...* "

Destiny (completed)Where stories live. Discover now