17 දිගහැරුම

218 51 0
                                    

________________________________________________________________

.....ඒත්.... ඒ කටහඬ.....,

________________________________________________________________

(යෙනුක):" *හෙලෝ... මිස්ටර් විහඟ* 😁✋ *වැඩ ටික නං හොඳට කෙරෙනවා. අඩුපාඩුවක් නෑනෙ* "

(විහඟ):" *අයියෝ මට ඔය මිස්ටර් කෑලි දාන්නෙපා බං🥲.යාෂ් කිව්වෙ නැද්ද මං ගැන* ..."

(යෙනුක):" *නෑ නෑ කිව්වා.මං ඉතිං ඔෆීෂියල් වැඩකටනෙ ආවෙ.ඒකයි ඒම කිව්වෙ* ...😁"

(විහඟ):" *හා හා මේ ඒවා වැඩක් නෑ. මට අයියා කියල කියහන්කො* .😁 *වැඩ නං පිළිවෙලට වෙනවා.අඩුපාඩුවක් නෑ.යාෂ් ව විශ්වාසයි මට* ..."

(ඒ කටහඬ ඒ මූණ හොඳට පුරුදුයි.හරිම නිදහසේ කතාකරනවා.මල්ලියි එයා එක්ක කතා කරන අස්සෙ මං කල්පනා කලේ මේ මෑන් ව හොඳට දැකලා පුරුදු නිසා.මොලෙයි මායි උත්තර හොයන අස්සෙ මල්ලිකාරයා කොහෙවත් ඉන්න මාවත් අඳුන්වලා දුන්නා.නෑ එහෙම වෙන්නත් එපැයි මං ඒකාගෙ අක්කනෙ...,)

(යෙනුක):" *ආහ් විහඟ අයියෙ මේ ඉන්නෙ මගේ අක්කා..🤗.* "

(යෙනුලි):" *හෙලෝ. නයිස් ටු මීට් යූ. අයිම් යෙනුලි* 😊"

(කවුරු වුනත් සෙකන්ඩ් වෙලා පුරුද්දක් නැති නිසා මාවත් හඳුන්වලා දුන්නා.අම්මෝ ඒපාර මේකා මං දිහා කන්න වගේ හිසේ සිට පාදාන්තය දක්වා බලනවා.මොන වෙඩිමක්ද මේ මං නිකං ජාත්‍යන්තර පොලීසියට අහුවුණ මිනීමැරුම් කාරයෙක් වගේනෙ.හෙනම සීරියස් ලුක් එකකින් මිනිහා මාව අධීක්ෂණේ කරනවා...,)

(යෙනුක):" *ආහ් අයියෙ ඔයා අක්කව අඳුරනවද* ..."

(ඒකට නං මිනිහා ගැස්සුණා...)

(විහඟ):" *නෑ මට දැකලා පුරුදුයි.  ඒකයි* ..."

(යෙනුලි):" _ඔයාට විතරක් නෙවෙයි හලෝ මටත් එහෙමයි.කොහෙද මේ ඔළුවට ඉක්මනට පත්තු වීමෙ හැකියාවක් නෑ සූටිංට වගේ_ ..."

(එහෙම කියන්න හිතුණා ඉතිං.ඒත් කිව්වෙ නෑ😁...)

(යෙනුක):" *ආ ඔයා ඔය පාරෙදි වත් දකින්නැති* .😁"

(එහෙම කියනවත් එක්කම අර මනුස්සයා කෑ ගැහුවෙ ලෝක යුද්ධෙ දින්නා වගේ...,)

Destiny (completed)Where stories live. Discover now