13 දිගහැරුම

240 53 0
                                    

________________________________________________________________

(මල්ලියි මායි අඩියට දෙකට කාර් එක ළඟට දිව්වෙ දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙන ගමන්...)

________________________________________________________________

(ඇත්තටම කියනවනම් මිත්‍රවරුනි අපේ ලොක්කයියගෙ මූණ මේවලාවෙ රක්ත වර්ණයට හැරවිලා යි තිබුණෙ...🤭 එතෝට අම්මයි අක්කයි නං ඩෙසර්ට් එකට කන්නෙ මාවද මලයවද කියලා තෝරනවා වගේ අපි දෙන්නා දිහා බලන් ඉන්නවා...😁)

(ලොකූ): " *මොනාද තමුසෙලා දෙන්නා කළේ ඒ.😡.. චූටි... තමුසෙ හිතන් ඉන්නෙ බෲස්ලිගෙ නංගි කියලද ආ.😤.. බලනවා කී දෙනෙක් බලන් ඉන්නවද කියලා ...😬 ලැජ්ජාවක් කියලා නාමයක් වත් නෑ තමුන්ලා දෙන්නට😡😡.* .."

(එහෙම කියලා ලොකූ කාර් රාජයා ඇතුලට ගිහින් දොර වහගත්තෙ මලයටයි මටයි දෙහි කපන ගමන්..😌. වෙනසක් නෑ අම්මයි අක්කයි ත් එකසිය ගානට රවලා වාහනේ ඇතුලෙන් ඉඳගත්ත😌. කුමක් කරන්නද අපි දෙන්නත් මහා සංග්‍රාමය අවසානයෙ හති අරිනවා ඇරෙන්න...සේප් එකේ මල්ලියි මායිත් ගිහින් ඉඳගත්තා...😊ටික වෙලාවකින් ගේ ඉස්සරහින් කාර් එක නවත්තලා ඔෆිස් යන්න ඕන කිය කිය මැරෙන්න හදපු ලොකූ මුලින්ම බැහැලා ගේ ඇතුළට ගියා.🤭..)

( __රහසෙන්__ )
(යෙනුලි):" *ඒයි පොඩී අම්මවයි රුක්ෂි අක්කවයි නං ශේප් කරගන්න පුළුවන්.. අන්න අර මකරව ශේප් කරගන්න බලමු..😁. දැක්කනෙ රෙස්ටොරන්ට් එකේදි ගිනි පිම්බ හැටි... දැං ගිය ගමන් ඕකා අපි දෙන්නව අළු කරලා දායි* ..."

(යෙනුක):" *අම්මෝ ඔව් බං..😂. මොන දහංගැටේ හරි දාලා ලොකූව ශේප් කරන්නෝ නෙ..😁. යන්කො බලන්න..😁.අනික අපි වැරැද්දක් කළා නෙවේනෙ. අපි නොහිටියානම් අර කෙල්ලට අරුන් වද දෙනවනෙ* .😏.. "

(මායි පොඩියි තිස්තුන් කෝටියක් දෙවිවරු ටික මතක් කරන් ගේ ඇතුළට ආවා... අම්මෝ ලොක්කයියා බලන්නෙපැයි නයි කොච්චි කාලා වගේ තාමත් පුපුරනවා..😅.පොඩීයි මායි ලොකූ හිටපු සෝෆා එකේ දෙපැත්තෙන් ගිහින් ඉදගත්තා... )

(යෙනුලි): " *ලොකු අයියේ......☺️☺️..... තරහදෝ* ....😚😊." _මං ඉතිං ලොකූ ගෙ කර වටේ අත් දෙකත් දාන් ඇදලා පැදලා ඇහුවා_ ..😁

Destiny (completed)Where stories live. Discover now