06 දිගහැරුම

348 68 5
                                    


*"අයියෙ මේ බලන්න..."*

--------------------------------------------------

(තරුක් යාෂ් දෙන්නා කතාකරන අතරෙ පොඩී වගේම ලිවිනිත් ඒ දෙන්නගෙ කතාවට කන් දීගෙන හිටියෙ ගොඩක් ඕනකමින්.ඒත් ඔය අතරෙ යෙනූ ෆයිල් එක ඇතුලට බැහැලා ලොකු දෙයක් හොයාගත්තා...,අනිත් හතර දෙනාම එකපාරම ගැස්සුනෙ යෙනුලිගෙ කටේ සද්දෙටමයි..., මතකනෙ එයාගෙ ටකරං වොයිස් එක 😁 )

*"මොකද චූටි කෑ ගහන්නෙ "*

" *අයියෙ මේ බලන්න මේ තියෙන්නෙ අර සිංහවංශයා තාත්තා එක්ක අවසාන සති ටිකේ ගිය තැන්... බලන්නකො මිනිහා තාත්තා එක්ක වැඩිපුරම ගිහින් තියෙන්නේ අපේ නුවර බ්‍රාන්ච් එකට... අයියෙ තාත්තා කිසිම වෙලාවක හවස 6න් පස්සෙ නුවර යන්නෙ නෑ කම්පනි එකේ මොන වැඩේ තිබුණත්.. ඒත් සිංහවංශ එක්ක තාත්තා නැතිවෙන්න කලින් සතියෙ දවස් තුනක්ම රෑ නුවර බ්‍රාන්ච් එකට ගිහින් තියනවා... ඒකත් ආෆ්ටර් ඔෆිස් ටයිම්... ඔෆිස් වැඩකට නං තාත්තා අනිවාරෙන්ම ඔෆිස් වෙහිකල් එකේ යන්නෙ. එතකොට මේ තියෙන්නෙ තාත්තාගෙ ඔෆිස් කාර් එකේ නම්බර් එකත් නෙවෙයි.මට ඒ නම්බර් එක හොඳට මතකයි මොකද තාත්තා ඔෆිස් කාර් එකේ තමා ගොඩක් වෙලාවට ගෙදර ඇවිත් ලන්ච් අරගන්නෙ ඉක්මනට ආයෙත් යන්නෝන නිසා. ඒත් බලන්න මෙතන තාත්තා ඇක්සිඩන්ට් වෙනකොට වෙලාව රෑ 9ත් පහුවෙලා.ඒ වගේම එයා ඩ්‍රයිව් කරලා තියෙන්නෙත් වෙනම වෙහිකල් එකක්.අයියෙ මේතන ලොකු රහසක් තියනවා අපි නොදන්න හැබැයි තාත්තා යි සිංහවංශ යි දන්න..* ."

(තරුක්):" *මචං යාෂ්... යෙනුලි නංගි කියන විදියට මෙතන ලොකු අවුලක් තියනවා.උබට නොකිව්වට මං ෆයිල් එක මුලින්ම ස්ටඩි කරද්දී මට ඒක තේරුණා. උබට නොකිව්වෙ මේක උබම දැනගන්න ඕන නිසා.* .."

(යාෂ්): " *හ්ම්... මට තේරෙනවා... අපි හෙටම මේ වැඩේට බහින්නෝන... හැබැයි අපි මේක ප්ලෑන් එකකට අනුව කරන්නෝන. එතකොට අපිට බඩුත් එක්කම හොරු අල්ලන්න පුළුවන්* ..."

(ලිවිනි): " *ඔව් අනිවාරෙන්ම..."*

(යෙනුක):" *අයියෙ අපි හෙටම නුවර බ්‍රාන්ච් එකට යන්...ළහිරු අයියට මෙහෙ වැඩ ටික හැන්ඩ්ල් කරන්න පුළුවන්නෙ. හැබැයි අපි යන්නෝනෙ කාටවත් නොකියා නුවර බ්‍රාන්ච් එකේ.අඩුම එහෙ මැනේජර් ට වත්. නුවර බ්‍රාන්ච් එකත් අයියාගෙ නෙ. ඒනිසා කිය කිය යන්න උවමනාවක් නෑ* ."

Destiny (completed)Where stories live. Discover now