14 දිගහැරුම

247 49 3
                                    

________________________________________________________________

.... _පොඩීට කිව්වනං මැරෙන්න හිනාවෙයි_ ....

________________________________________________________________

නාලනී:" *චූටි නැගිටින්නකො ළමයො... කීයෙ ඉඳන් ද මං මේ කතා කරන්නෙ* ... "

(යෙනුලි):" 🤤😴 *_තමුසෙට හොඳක් වෙන්නෑ මගේ වරූට එකට ඉඳලා පිහියෙන් ඇන්නනෙ කොහොමහරි_ "* 😴😴😴😪😪🤤🤤

(නාලනී):" *චූටි......🤬😤 මොනාද ළමයො කියවන්නෙ.කෝ නැගිටිනවා දැන්ම..😠 අර ලිවිනි දුවත් ඇවිත් ඉන්නවා* ..."

(යෙනුලි):" *ඈ.... 😲ලිවිනි ඇවිත් ද... අයියෝ මොකද්ද අම්මා කලින් ඇහැරවන්නෙපැයි...🙁 හෙට කැම්පස් යන දවස නිසා අද එයාට එන්න කිව්ව ෂොපින් කරන්න යන්න* ..."

(නාලනී):" *කලින් ඇහැරවන්න...🧐😬 මේ චූටි ගුටිකන්නෙපා මගෙන්... කීයෙ ඉඳන් ද ඇහැරවන්නෙ මං.* 🤨.."

(යෙනුලි):" *අයියෝ මගෙ ශුඩූ මදර්...🥰 කූල් ඩවුන් අනේ...😚🥰. මේ අම්මා...😋😋ලිවිනිට කන්න මොනාහරි දීලා ශේප් කරන්නකො... මං ඉක්මනට ලෑස්ති වෙලා යන්නම්* ..."

(අම්මටත් බටර් පාර දාලා මං දුවලා ගියෙ ඉක්මනට ලෑස්ති වෙන්න...ශුවර් එකටම ලිවිනිනං මට දෙහි කපනවා ඇති පහළ ඉදං...කරන්න දෙයක් නෑ මිනිස්සුන්ට නෙ වැරදි වෙන්නෙ😁. පොඩ්ඩක් පරක්කු වුණානං හෙන ගහනවැයැ ඉතිං... අර එයාගෙ පොලිස් බෝයිප්‍රෙන් තරුක් අයියණ්ඩි ගෙන් ඉගෙනගන්නැති...මහලොකු CID officerගෙ වෙලාවට වැඩ කිරීම ගැන මං දන්නැද්ද ඉතිං...😂🥲අද ඉතිං පොඩ්ඩක් ෆ්‍රි එකේ මගේ උපන් දා සිට මිතුරිය ලිවී එක්ක එලියට යන නිසා මාරම හැපී... ඔක්කොමත් හරි අපි දෙන්නා එකතුවුණා කියන්නෙ රටටම සිරියාව වෑහෙනවා..😁 හෙට ඉතිං කැම්පස් යන පළවෙනි දවසනෙ...පූරුවෙ පිනකට ද මංද අපි දෙන්නම කලම්බො එකට සිලෙක්ට් වුණා... කොහොමහරි විනාඩි හතලිස් පහක් වගේ යනකොට මං ලෑස්ති වුණා...බ්ලැක් ට්‍රවුසර් එකට දණහිස ගාවට තියන බ්ලූ කලර් ටොප් එකක් ඇදලා කොන්ඩෙත් පෝනි ටේල් එකකුත් දාගෙන මගෙ වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක වුණ වේව්ස් සැන්ඩ්ල්ස් දෙකත් දාගත්තෙ මහපාරෙ යනකොට සංවරව යන්නෝන නිසා😁... කොච්චර සල්ලි තිබ්බත් වෙන අය වගේ මූණට බදාම දාලා වගෙ මේකප් දාගෙන මලහොල්මන් වර්ශන් එකෙන් පාරෙ යන්න ආසා නෑ.මං පුළුවන් තරම් සරලව ඉන්න කෙනෙක්.ඇඇඳුම් අදින්න වෙලා යන්නෙ ඇයි කියනවනම් මං එවෙලෙට තමා රෙද්දක් හොයලා ඒක අයන් කරලා ඔක්කොම කරන්නෙ. ඉතිං ගෙදර මිනිස්සු කෑගහනවා ලෑස්ති වෙන්න පැයගානක් යනවා කියලා.😁✋උඩ ඉඳන් පහලට බැහැලා එනකොටම ලිවිනි එයාගෙ කිංකිණි ටෝන් එකෙන් අමතන්න ගත්තා....,)

Destiny (completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon