කතුවරියගෙන්.....,

268 47 5
                                    

කතාව ලස්සනයි නම් vote එක දෙන්නත්  comments දෙන්නත් අමතක කරන්නෙපා... වැරදි අඩුපාඩු ඇති ගොඩක් ඒ දේවල් හංගන්නැතුව මට කියන්න... මං ඒ හැම ප්‍රතිචාරයක්ම සතුටින් භාර ගන්නවා... ඉස්සරට ඔයාලා බලාපොරොත්තු වෙන විදියත් කියන්න...ඔයාලගෙ වචන මට ගොඩක් වැදගත් මොකද මේක ඉස්සරට ලියනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔයාලගෙ වචන වලින්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මං,

ශෂි ඉන්ද්‍රජිත්...

Destiny (completed)Where stories live. Discover now