12 දිගහැරුම

236 52 2
                                    

________________________________________________________________

(...දෙන්නම එකපාරටම ගැස්සිලා බැලුවෙ ඒ හඬවල් ලාවට වගේ පුරුදුත් නිසා...)

________________________________________________________________

(යෙනුලි): " *ඒ මල්ලි අර කොල්ලො ටික මතකද ඔයාට... 🤔එදා එහා ගෙදර නංගිට කැත ඇඩ් දීගෙන ඇවිත් තමුසෙ යි මායි නෙළුවෙ ඇතිවෙන්න* .😁."

(යෙනුක):" *අඩේ ඔව්නෙ..🤭. ඒ අර කෙල්ලෙක්ව අදත් මුන් තියාගෙන බයිට් කරනවා... අක්කෙ මොකෝ කියන්නෙ ඩෙන්ටල් එක පැත්තට මුන් ටිකව ආය පාරක් යවමුද* ..😁."

(අම්මලා තවම එනපාටක් නෑ වගේ පෙණුන නිසා මලයයි මායි ගියෙ කවුරු උනත් ගෑනු ළමයෙක් ට එහෙම දෙයක් වෙනවා බලන් ඉන්න බැරි නිසා.සරලවම කිව්වොත් මට ඔහොම දෙකයි පනහෙ හාල් පාරුවො දිරවන්නෑ...උන් හිතන් ඉන්නෙ කෙල්ලෙක්ව ඇතිවෙන්න නෝන්ඩි කරලා උන් අනිත් මිනිස්සු ඉස්සරහ හෙන පොරවල් වෙනවා කියලා... පොර කෙසේවෙතත් හෙනම වල්බාවන් පිරිසක් කියලා දකින ඕනකෙනෙකුට කියන්න පුළුවන්...😁,)

(යෙනුලි):" *ඒයි මල්ලි මේ අර අයියණ්ඩි ලා ටික නේ...😅 පොඩී මතකද මෙයාව ගියපාරත් මං ලස්සනට දතක් ගැලෙව්වා..😁. ආ හායි මෙයා...🤗 කොහොමද ඔයාගෙ අර ඇහැ නිල් වෙච්ච එකනං අඩුයි වගේ නේ දැං* .😁.."

( ඒ සෙට් එක ළඟට ගිහින් මායි මල්ලියි පොඩි අතීතාවර්ජනය ක් කළා...මෙතන හැටියට ගැන්ග් ලීඩර් ගෙ තමා දත ගැලෙව්වෙ.😁.. එතෝට ඇහැ නිල් වෙච්ච කෙනා තමා එයාගෙ එහා පැත්තෙ හිටපු එක්කෙනා..😁.  )

(යෙනුක):" *අහ්ම්...🤨 මේ ගයිස් මෙතන මොකද්ද වෙන්නෙ කියනවද... ඇයි ඔයාලා මේ අහිංසක ළමයෙක්ට ඔහොම කරන්නෙ* .😬.."

(අපේ මලණ්ඩි ගිහින් උගුරත් පාදලා වැඩ්ඩා වගේ ත්රෙට්නින්ග් ටෝන් එකකින් ඒ සෙට් එකෙන් ඇහුවා... මාත් ඉතින් මල්ලිගෙ එහාපැත්තෙන්ම සිංහ ධේනුව වගේ හිටියා..😉. ඒ එක්කම අර ගැන්ග් ලීඩර් ...,)

(ගැන්ග් ලීඩර්):" *මේ බං අනුන්ගෙ සීනි කිරන්නැතුව පැත්තකට වෙලා ඉන්නවද.😅.. අනික තමුසෙට මොකද අපි මොනා කරත් මේ තමුසෙ ගෙ කවුරුත් නෙවේනෙ* ..😂."

(යෙනුක):" *මගේ කවුරුත් නං නෙවේ තමා... ඒත් කෙනෙක්ට කරදරයක් වෙනවා දැක දැක අනිත් එවුන්වගේ අන්ධයෙක් වගේ යන කෙනෙකුත් නෙවේ මම..😏. ඒ නිසා හොඳින් කියන්නෙ ඔය කෙල්ලට යන්න දෙනවලා* .😌😏.."

Destiny (completed)Where stories live. Discover now