South korean
Airport
At2.46pm
කෙල්ලෝ හතර දෙනෙක්
තමන්ගේ ලොකුම හීනය වුන ජොබ් එකකුත් එක්කම කොරියාවට ඇවිල්ලා.
දෝණී අකූ චූටි සුද්දි මේ තමා ඔය කෙල්ලෝ 4 දෙනා
දෝණී
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. දෝණි කීවට මෙයාගේ නම දෙව් ආදරේට දෝණි කියලා කියන්නෙ. වයස 22යි. මෙයා කොරියාවට එන්නේ park company එකේ mr.Parkge assistant විදියට. මෙයා ගැන කියනවනන් ටිකක් දග මුරණ්ඩු වලියට බර හරි අහිංසක කෙල්ලෙක්. තමන්ගේ දුක අනිත් අයට පෙන්නන්නේ නැති යෑළුවෝ වෙනුවෙන් පන වුනත් දෙයි.ආහ් liquor queen කෙනෙක්. සෝජු කීවොත් ඊට වඩා දෙයක් නෑ.
චූටී
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. චූටී මෙයාටත් නමක් තියේ මෙයා අමා. ඒත් හැමෝම දන්නේ චූටි කීවම. මෙයා එන්නෙ jung studio එකේ mr.Hoseokගේ private assistant විදියට. මෙයාටත් වයස 21යි. මෙයා තනිකර පිස්සු කෝලමක්. මෙයා කොතනද එතන තියෙන්නේ හිනාවම විතරමයි. අක්කලා තුන්දෙනාව ජීවිතේම කරගෙන ජීවත් වෙන දග මල්ලක්. දෝණිගෙම කොපියක්. සෝජු පෙරේතියක්. නිහඩ ආදරවන්තියක්. ඒකනන් දැනගන්න වෙන්නේ කතාව කියවලමයි😁
සුද්දි
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එතකොට සුද්දි මේ අනිත් මොංගලේ ආහ් මෙයාගෙ නම පාරු. මෙයාටත් වයස 22යි ඇහ්. මෙයාගෙ ජොබ් එක තමා kim company එකේ onar ඒ කියන්නෙ mr. Taehyungගේ private secretary විදියට. මෙයා ගැන කීවොත් ටිකක් ලැජ්ජයි. හැබැයි විනාඩි 5ක් විතර ගියාම කතාව නවත්තන්නෙ නෑ. තරහා ගියාමත් වටේ ඉන්න අයට ශෝක් කෙල්ල. ගොඩක් අහිංසකයි. එයාගේ අක්කයි නංගිලා දෙන්නයි වෙනුවෙන් ඕනම දෙයක් කරයි. දෙව් තමා එයාගේ ලෝකේ වීරවරිය. හැබැයි චුට්ට ඇත්තන් දෙන්නා වලි. චූටිත් ඕවට හවුල්. මෙයා ජීවිතයක් එහෙන් පිටින්ම වෙනස් කරනවා. ඒත් කාගෙද 🤔 ඉස්සරහට කියවමු නේද ඒ ගැන දැනගන්න.
අකූ
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අකූ මෙයාගෙ නම නිශූ. එතකොට මෙයාටත් වයස 23යි. මෙයාගෙ ජොබ් එක තමා jeon company එකේ onarගේ private security. මෙයා ගැන කීවොත් මොකක් හරි ගොන් කතාවක් කියලා අනිත් අය අතින් චා වෙන එක තමා මෙයාගේ විනෝදාංශය. ටිකක් විතර මොංගල්. ඒත් අහිංසකයි. හැමදේම ඉවසගෙන ඉදලා, අනිතිමට හැමදේම එපා වුනාම අතාරිනවා. එයාගේ නංගිලා තුන් දෙනා තමා එයාගේ ජීවිතේම. ඒකපාර්ශ්වික ආදරේකට උරුමකම් කියයි. බලමු නේද ඒ ආදරේ එයාගෙම වෙයිද කියලා🙂.
මේ අපේ කෙල්ලෝ හතර දෙනා ගැන කෙටියෙන්...
![](https://img.wattpad.com/cover/274731284-288-k455117.jpg)
YOU ARE READING
ආත්මීය සහකරුවන්
Romanceහිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙ...