chapter 24

687 108 24
                                    

දවසින් දවස ගෙවිලා ජේජු යන දවස උදා වුනා. ඔය අතර කාලේ දෝණිට නන් එච්චර හොද වුනේ නෑ. මොකද එයාගේ ex boyfriend  ආපහු දෝණිට යාළුවෙක් විදියට කතා කරන්න පටන් අරන්. යාළුවෙක් විදියට කතා කරපු නිසා දෝණිත් ex එක්ක කතා කරන්නේ අතීත සිද්දි කිසිම දෙයක් ආයේ මතක්වත් කරන්නේවත් නැතුව. මොකද දෝණිට ex කියන්නේ කිසිම විශේෂයක් නැති කොල්ලේක්. දෝණි නිතරම ෆෝන් එකේ ඉන්න එක චුටිලට ප්‍රශ්නයක් වුනත් එයාලා ඒ ගැන වැඩිය නොහිතුවේ දෝණි කෝමත් අනිත් තුන් දෙනාටම  වඩා ෆෝන් එක යූස් කරන නිසයි. කෝමින් කෝම හරි ඔය exගෙ කතා බහෙන් දවස් දෙක තුනක් යනකොට දෝණිට තේරුන එක දෙයක් තමයි ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියන එක. දෝණිට ඕන වුනේ නෑ ආපහු අර පරණ විදියට විදවන්න. ඇත්තම කීවොත් දැන් දෝණිගේ ජොබ් එකයි දෝණිගෙ විදියයි නිසා තමා ex ආයෙමත් දෝණිට කිට්ටු වෙන්න හදන්නේ, 

ඔය අතර කාලේ ඔහොම වෙනකොට කට්ටියම ජේජු යන දවසේ උදේම කොල්ලො ටික කෙල්ලෝ ටිකව ගන්න කෙල්ලන්ගේ apartment එකට ආවේ ජෙසිත් කෙල්ලො හතර දෙනාම එක්ක දැන් ඉන්න නිසයි.

*සුගා : ඒ ලමිස්සියෝ  ටික එනවා ඉක්මනට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*
සුගා : ඒ ලමිස්සියෝ  ටික එනවා ඉක්මනට

ජින් : කෝ මේ ජැකියත් නෑ තාම

ජැකී : හෝව් හෝව් කෑ ගහන්න එපා මං ආවේ
ජැකී ලොකු බෑග් එකකුත් උස්සගෙන් හති දම දම කියයි.

ජැකී : හෝව් හෝව් කෑ ගහන්න එපා මං ආවේජැකී ලොකු බෑග් එකකුත් උස්සගෙන් හති දම දම කියයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආත්මීය සහකරුවන්Where stories live. Discover now