පුංචි පුංචි වෙනස්කම් හැමෝම තුල සිද්ද වෙනවා මොකද හැමදාම හැමෝටම එකම විදියට ඉන්න බෑ නේද අනික හැමදාම රහසක් හංගගෙන ඉන්න්ත් බෑ නේද🙂 ජීවිතේ ළගින්ම ඉන්න අයගෙන් රහසක් හංගනවා කියන්නේ කරන්න බැරි වැඩක් නෙවේ කරන්න අමාරු වැඩක්.
.....................................................................................
දින එකින් එක ගෙවිල ජින්ගේ තුවාල ගොඩක් දුරට සනීප වෙනකොට දෝණිටත් තව කෙනෙක්ගෙ උදව් නැතුව තනියම ඇවිදින්න පුළුවන් විදියට එයත් සනීප වුනා.හැමෝම තම තමන්ගෙ වැඩවල යෙදෙන්නේ පුරුදු පරණ විදියටමයි.
.....................................................................................
චූටි studio එකේ ෆයිල් ගොඩක් බදාගෙන වැඩ කරයි. එක් වරම චූටිගේ සත්‍යප්‍රේම භෘංගරාජයා එතනට කඩා පාත් වෙයි.හෝබි : බබා..............
චූටි : ආහ් මොනාද බබා කරන්නෙ මං බය වුනා
හෝබි : හීඊඊඊඊඊඊඊඊඊඊඊ
චූටි : හීඊඊඊඊඊඊඊඊඊඊඊ තමා මොකෝ දැන් මේ ම්ම්
හෝබි : අද ඔයාට කලින් යන්න පුළුවන්
චුටි : ඒ මොකෝ ඒ
හෝබි : අද හැමෝටම නිවාඩු බබා ලොකු වැඩක් නෑ අද ඒකයි
චූටි : ඒ නන් මාත් යනෝ කට්ටියම නැති වෙලේ රෑම් එක අස් කරහැකි 😁😁
හෝබි : පිස්සි යන් මං ඔයාව ඩ්‍රොප් කරන්නම්
චූටි : හරී.
ඒ විදියට චූටි හෝබි එක්ක ගෙදර එයි. චූටි ගෙදර ඇවිල්ලා කාමර අස් කරලා ගේත් පොඩ්ඩක් අස් කරන්නේ ඒක ගෙයක් වගේ නොතිබුන නිසයි.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/274731284-288-k455117.jpg)
YOU ARE READING
ආත්මීය සහකරුවන්
Romanceහිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙ...