Chapter 4

813 129 21
                                    

ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියන්නවත් නොදැන මේ කෙල්ලෝ හතර දෙනා එයාලගේ දින චර්‍යාව ගෙවන කොට, කොල්ලෝ හත් දෙනත් ඔහේ එයාලගේ ජීවිතේ ගෙවලා දාන්නේ ඉස්සරහට මොනවගේ දේවල් වෙයිද කියලා හිතමිනුයි.
.....................................................................................
හෝබි : excuse me අමා

චූටි : ඔව් සර්

හෝබි : අපිට බුසාන් යන්න වෙනවා හෙට, මියුසික් වීඩියෝ එකකට, ඔයත් මං එක්ක යන්න ඕන.

චූටි : හෝබි මට මේ

හෝබි : ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද අමා

චුටි : නෑ හෝබි.  ඒත් මට අක්කලගෙන් අහන්න ඕන

හෝබි : ඔයා අහන්න එයාලගෙන් BUT එයාලා එපා කීවත් ඔයාට මං එක්ක යන්න වෙනවා. මොකද මේක Official  දෙයක්. මට ස්තීර වචනයක් කියන්න අදම.

චූටි : හරි හෝබි

හෝබි : ඕකේ. අපි හෙට හවසට මෙහෙන් යනවා. දවසක් එහෙ ඉන්න වෙනවා. ඔයාට ඕන කරන හැමදේම අරගෙන එන්න.

චූටි : හරි හෝබි

හෝබි : ඕකේ බායි

චූටි : බායි

අක්කිලා මොනා කියයිද දන්නේ නෑ කෝල් එකක් දාලම බලනවා. මං දැන් කියන්නත් එපැයි මෙයාට.

📳=📳=📳=📳

දෝණි : ඕ කියන්න මොකෝ මේ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

දෝණි : ඕ කියන්න මොකෝ මේ

සුද්දි : මට බෑ ඕයි මේ ගෝනිබිල්ලා එක්ක

අකූ : මොකෝ චුටි අවුලක්ද

චූටි : උබේ ගෝනිබිල්ලා ගැන පස්සේ කතා කරමු සුද්දි ඈහ්. මේකයි අකූ හෙට මට බුසාන් යන්න වෙනවා

ආත්මීය සහකරුවන්Hikayelerin yaşadığı yer. Şimdi keşfedin