Chapter 6

799 120 17
                                    

අලුත් දවසක ආරම්භයක්. ඒ ආරම්භයම ප්‍රශ්න වල ආරම්භයක් වේද? නැත්තන් සතුටක ආරම්භයක් වේද? ජීවිත කොයි අතට ගලන් යයිද කියන්න ඔවුන්වත් දන්නේ නැතුව ඇති.
....................................................................................
හෝබිට උදෑසනින්ම ඇහැරෙයි. එයාට කවදාකවත් නොදැනුන විදියේ උණුසුමක් දැනෙයි ඒ හින්දම එයා තව  තවත් ඒ උණුසුමට ගුලි වෙමින්ම ඇස් ඇර බලයි. විශ්වාස කරන්න හෝබි හිටියේ චුටිගේ පපුව මත හිස තියාගෙන. චුටිත් හෝබිව බදාගෙනම සුව නින්දක. හෝබි ඇස් දෙකත් ලොකුකරගෙන චූටිගේ මූන දිහාට්තප්පර්ර කිහිපයක් බලාගෙන හිද හරි ආදරෙන් චූටිගේ මූන දැනෙන නොදැනන් ලෙස ඇගිල්ලකින් පිරිමැද්දේය. හෝබිට එක්වරම ආපු නෝටි අයිඩියා එකක් හින්දා හෝබි චුට්ටක් ඉස්සිලා චූටිගේ කම්මිලක් කිස් කරා. එක් වරම චූටිගේ මුහුනේ රිඇක්ශන් වෙනස් විය. හෝබ් කිසිවක් නොවු ලෙස තාමත් නිදාගෙන සිටින අයුරින්ම චූටිගේ පපුව මතින් නැවතත් හිස තියාගනී.
🥱🥱🥱 චුටි අවදි වෙයි.

චූටි PV
ආහ් තාමත් මේමද  චූටිට සිහින් සිනාවක් නැගෙයි.
මෙහෙම ඉද්දිත් ලස්සනයි අප්පා. ඔයා හැම විදියකටම ලස්සනයිනේ හෝබි. පිස්සු හදවන්න එපා අප්පා ☹️ චූටි මොනාද බන් උබ මේ හිතන්නේ නිකා ඉදපන් එක පාරක් විදෙව්වා මදිද? දැක්කද ඒ කාලේ අක්කිලා උබව බලා ගත්ත විදිය. විකාර කියවන්නෙ නැතුව ඉදපන්.

හෝබි එක්වරම දැන් ඇහැරුන විදියට

හෝබි : 🥱🥱🥱🥱 කොහෙද .. 😳😳😳😳
අනේ.... අනේ... සොරි සොරි... මං මං මේ හිතලා නෙවේ ......

චූටි : ශ්ශ්ශ්ශ්ශ්ශ හෝබි කූල් ජස්ට් රිලැක්ස් ප්ලීස් ක්ලාම් ඩවුන්

හෝබි : ඕකේ බට් සොරි

චූටි : ඒක හරි හොබී.  ඒත් මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා.

හෝබි : මොකද්ද අමා 🙄

චූටි : ඔයා ඊයේ රෑ හීනෙන් කියෙව්වා ඔයා මොනාට හරි බය වුනාද? ☹️

හෝබි : දිගු සුසුමක් හෙලයි. මේ හීඅං පොඩි කාලේ ඉදන්ම දකිනවා අමා. ඒ හීන නවත්තන්න මං අවුරුදු ගානක ඉදන් මෙඩිසින් ගන්නවා. මටඊයේ රෑ බේත් ගන්න බැරි වුනා. නැගිටිද්දි මට ඒ හීන එකක්වත් මතක නෑ 😔

ආත්මීය සහකරුවන්Where stories live. Discover now