Chapter 12

721 115 23
                                    

බෝනස් 😁😁😁❤️❤️❤️❤️

මොනාද අප්පා මේ වෙන්නේ. කෙල්ලෝ ටික පොලීසියේ. මාත් ගිහින් ආවේ පොලීසියට අන්න ඉන්නෝ විකාර කියෝ කියෝ 😁😁😁😁
..................................................................................

ජිමින් : ආශ් මොකද්ද ඒ වුනේ😶

සුගා : අරන් ගියා නේද 😳

ජෙසී : අපි මේම ඉදලා හරි යන්නේ නෑනේ

ජේකේ : ඔව් යමු

ජින් : ආශ් උබ කොයි වෙලේද ආවේ

ජේකේ : දැන් මං ආව වෙලාවද උබට තියෙන ප්‍රශ්නේ

ජුනී : දැන් උබලා දෙන්නා රණුඩු වෙන්නේ නැතුව යමන් පොලීසියට
....................................................................................
ඔන්න ඉතිං අපේ කොල්ලෝ හත්දෙනා පොලීසියට ගිහින් කෙල්ලෝ බේර ගන්න 𝐩𝐨𝐥𝐢𝐜𝐞 𝐨𝐟𝐟𝐢𝐜𝐞𝐫 එක්ක කතා කරාලු. රටේ ඉන්න කෝටිපතියෝ හතර දෙනෙක් ඇවිල්ලා කෙල්ලෝ හතර දෙනාව නිදහස් කරන්න කියද්දි නිදහස් නොකර ඉන්න බෑනේ. කෙල්ලෝ හතර දෙනාට තදින් අවවාද කරලා නිදහස් කරා.
කොල්ලෝ ටිකයි ජේසී කෙල්ලෝ හතර දෙනාවත් අරගෙන කෙල්ලන්ගේ 𝐚𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭 එකට ආවා.
.....................................................................................
𝐚𝐭 𝐭𝐡𝐞 𝐠𝐢𝐫𝐥'𝐬 𝐚𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭

අකූ දොර ඇරලා කට්ටියටම ඇතුලට යන්න ඉඩ දුන්නා. වැඩේ කියන්නේ ඇතුලට ගිය ගමන් එකපාර බෝම්බ හතක් පිපුරුවා වගේ සද්දේ ඇහුනේ. කෙල්ලෝ හතර දෙනා මීක් නෑ

සුගා : මගුලටද බොන්න උස්සගෙන පාලන් උඩට යන්නේ ආආආආආ😠

හෝබි : බොන්න ඕනෙන්න ගෙදර ගෙනත් බොන්න තිබ්බනේ ඕයි මගුල😠

ජූනි : කාත් කවුරුත් නෑ වගේ හැසිරෙන්න එපා මනුස්සයිනේ😠

දෝණි : ඉතිං අපිට අපි විතරනේ ඉන්නේ😒

ජිමින් : වහගන්නවා කට ඉන්නෙනන් සියල්ල දත් වගේ මොලේ කියලා දෙයක් නැද්ද ආ😠

ටේ : කියලා වැඩක් නෑ😶

ජේකේ : මට බනින්නනන් කට තිබ්බා තමුන්ගේ මොලයක් නැති අක්කට ඕක එපා කියන්න කට නැද්ද😠 කියවිල්ල විතරයි😠

ආත්මීය සහකරුවන්Onde histórias criam vida. Descubra agora