chapter 35

617 97 8
                                    

මුලින්ම කියන්නම් කතාව දැන් යන්නේ 19වෙනි ශතවර්ෂයේ. කතාව කියන්නේ දෝණිගේ කෝනෙන්. මෙයාලා එකම පවුලක අය නිසා හැමෝම හැම දෙයක් ගැනම දැනගෙන හිටියා. ඇත්තම දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කාලේට ගැලපෙන්න ඒ කල්චර් එකට ගැලපෙන්න කතාව ලියවෙනවා. දෙබස් නන් නැති තරම්.

...................................................................

ඩොක්ට : ඔයාට පුළුවන් දැන් අපිට ඔයාගේ කතාව කියන්න.

දෝණි : අපි හිටියේ දකුණු කොරියාවේ පාළාත් අතරින් එක පලාතක් වුන ජේජු පලාතේ. ඒ park chunghee රජ කාලේ. අපේ අප්පා  kim jihoo. එයා රාජ සභාවේ අමාත්‍යවරයෙක්.

එතකොට මගෙ සොන්යා චිංගු hasly සහ changu සහ නාචිංග්වුතා sungjin මගේ බීතු ආජුන්දාගේ (පොඩි නැන්දාගේ) දරුවෝ.

එතකොට නාචිංග්වුතා jeonjun සොන්යා චිංගු yonsen සහ sasha හන් ආජුන්දාගේ (ලොකු නැන්දගේ) දරුවෝ.

එතකොට මගේ හන් සංජුන් (ලොකු මාමා) සහ බීතු සංජුන් (පොඩි මාමා) අපේ අප්පා වගේම රාජ සභාවේ අමාත්‍යධූර දැරුවා.

අපි පවුල් තුනක් වුනාට අපි හැමෝම ජීවත් වුනේ එකම ගෙදර එකටමයි. මොකද අපේ අප්පලට ඔම්මලට ඕන වුනා හැමදාම එකට සතුටින් ජීවත් වෙන්න.

 මොකද අපේ අප්පලට ඔම්මලට ඕන වුනා හැමදාම එකට සතුටින් ජීවත් වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි වංශවත් පවුල් වලින් පැවත එන අය. අපේ පෙළපත් තුනක් තිබ්බා. අපේ අප්පා kim පෙළපතින් පැවත එන කෙනෙක්. හන් ආජුන්දයිත් බීතු ආජුන්දයිත් kim  පෙලපතේම තමා. ඒත් හන් සංජුන්  jung පෙළපතෙන් එන කෙනෙක් නිසා හන් ආජුන්දා එයාව මැරි කරාට පස්සේ එයාගේ වාසගම වෙනස් වුනා jung  කියලා. ඒ වගේම තමා මගේ බීතු ආජුන්දත් මැරිකරාට පස්සේ බීතු සංජුන්ගේ වාසගම වුන park වාසගමට වෙනස් වුනා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now