Chapter 1

1.1K 156 15
                                    

අකු දෝණි සුද්දි චුටි airport එකෙන් එළියට ආවා විතරයි. එක් වරම කන ලග එළදෙනක් කෑගහනවා ඇහුනා.

" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "සුද්දි කෑගහගෙනම පැන්නේ දෝණිගෙ ඇගට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "සුද්දි කෑගහගෙනම පැන්නේ දෝණිගෙ ඇගට.

"මොකද යෝදියේ වෙලා තියෙන්නෙ😒 එහාට වෙලා ඉන්නවකෝ. ඒයි එළදෙන මොකද කෑගහන්නේ ආආ " වෙන රටකට ආව ගමන් දෝණිගේ කට ඇරුනේ සුද්දිටයි චුටිටයි සද්දේ දාගෙනමයි.

මං බය වුනානෙ අප්පා කියමින් සුද්දි අකූගේ අතේ එල්ලෙන්නේ චුටිට හැටට හැටේ රවමින්ය.

"ආහ් බලනවකෝ දෝණි අපි ආවා අපි ආවා ඕයි 🥳🥳🥳🥳🥳🥳🥳🥳" චුටිගෙ සතුට වැඩිකමට එයා නටන්න ගත්තේ පාරද කියලවත් නොබලයි.

"ආශ් නවත්තනවකො ගෑණියෝ ඔය උඩපැනිල්ල 😒සුද්දි මට මේ 🚕 එකක් නවත්ත ගන්න උදව් කරනවකෝ. දෝණි ඔය පිස්සිගෙ අතින් අල්ලගන්න අනිත් පාර අපිට කොරියාව පුරාම මෙයාව හොයන්න වෙයි" අකූ කියවගෙන කියවගෙන ගියේ හරියට එක්ස්ප්‍රස් බස් එකක් වගේ.

දෝණි හරියට බලන් හිටියේ මොනාද මේ හෑණි මේ කියන්නේ කියන බැල්මෙන්.🙄

කොහොමින් කොහොම හරි මේ හතර දෙනා චුටි චුටි වලි මැද්දෙන් එයාල ගත්ත එයාලගේ apartment එකට ආවා.
ආවා තමා ආව ගමන් වුනේ හැමදාම වගේ චූටිගෙයි දෝණිගෙයි බෑග් සී සී කඩ දාලා දෙන්නා රූම්ස් තොරපු එක.
අනේ ඉතික් හැමදාම වගේ අන්තිමට සුද්දි දෝණී වලි රූම් වලට,

ඒයි ඉබ්බි ඕක මගේ මායි මුලින්ම ගියේ😒 දෝණි කෑගහනකො
ඔයා ගියාට මමනේ දොර ඇරියේ😫 සුද්දිත් කෑගහනවා.

හොදම එක චූටි අවුස්සනවා.
"අන්න තර්කේ කතා කරන්න සුද්දි ඔයා, දෝණි දෙන්න එපා සුද්දිට ඔය කාමරේ"

ආත්මීය සහකරුවන්Where stories live. Discover now