chapter 42

661 108 6
                                    

අකූ ලොකු කතාවක් කියන්න වගේ මින්හෝ මැරිලා වැටුන තැනම ඒ දිහා බලාගෙන ඉදගන්නකොට කොල්ලෝ හත්දෙනත් ඒ වටේට ඉදගත්තේ ඒ කතාව අහන්න ඕනෙමයි කියන්න වගේ. චුටි සුද්දි දෝණිට තුරුල් වෙලා එතනමඑක පොදියට බිම ඉදගන්නකොට ජෙසී ඇවිල්ලා අකූ ගාවින් ඉදගෙන අකූගේ අත උඩින් අත තිබ්බේ අපි ඉන්නවා ඔයා කියන්න කියලා වගේ.

අකූ : ඒක ලොකු වැරැද්දක්  මනුස්සයෙක් කිසිම දවසක කරන්න හොදනැති වැරැද්දක්. මේ රටට ආවේ සතුට හොයාගෙන නිදහස හොයාගෙන ඒත් අන්තිමට නොහිතපු ගොඩක් දේවල් වෙනවා දැන්. මට ඕන මගේ නංගිලා තුන් දෙනාව  ජෙසී ඔන්නිව පරිස්සම් කරගන්න. මං මේ කියන දේ අහලා ඔයාලා මොන තීරනේ ගත්තත් මං ඒ තීරනේට කැමතී. ඒත් මගේ නංගිලව ඒ තීරනේට ගාවගන්න එපා.

දෝණි : අකූ....... ඔයා තනියම කරපු දෙයක් නෙවේ 🥺🥺🥺

චුටි : අකූ මොනාද කියවන්නේ🥺🥺

සුද්දි : අකූ අනේ 😭😭😭😭

ජෙසී : මේ දේවල් කරේ අපි හැමෝම ඔයා තනියම නෙවේ 🥺🥺🥺

මෙහෙම කියාගෙන කෙල්ලෝ හතර දෙනාම අකූව තුරුල් කරගන්නකොට අකූ ආයෙමත් කතාව පටන් ගත්තේ කොල්ලෝ හත්දෙනා නොයිවසිල්ලෙන් අකූ දිහා බලන් හිටපු විදිහ දැක්ක නිසයි.

අකූ : ඊයේ හවස ටේ ඔප්පා මෙහෙ ඉදලා ගියාට පස්සේ දෝණි ඔළුව රිදෙනවා කියලා නිදාගන්න ගියා චූටිත් නිදිමතයි කියලා නිදි කිර කිර ඉදලා නිදාගන්න ගියා. සුද්දිට අපි විහිළු කරා ටේ ඔප්පා ගැන කියලා. මොකද ටේ ඔප්පගේ හිතේ තියෙන දේ ගැන අපි හැමෝම දැන් දන්නවනේ

ටේ රතුවෙලා සුද්දි දිහා බලයි. සුද්දි අඩ අඩම තව තවත් අකූටයි දෝණිටයි තුරුල් වෙයි.

එයාලා එහෙම රූම් වලට යනකොට මායි ඔන්නි වොශ් එකකුත්දාගෙනම කිචන් එකට ගියේ රෑට කන්න මොනා හරි හදන්න. ඔය අතරේ සුද්දිත් කිචන් එකට ඇවිල්ලා මායි ඔන්නී එක්ක කියව කියව හිටියා. හයයි කාලට හයයි විස්සට විතර අපේ ඩෝ බෙල් එක වැදුනා. සුද්දි එයා බලන්නම් කියාගෙන ඩෝ එක ගාවට ගියත් විනාඩි පහක් ගියත් ආව කෙනෙක්ගෙවත් සුද්දිගෙවත් සද්දයක් ඇහුනේ නැති හින්දා මං ඔන්නිත් එක්ක ලිවින් එකට ආවේ කවුද ආවේ බලන්න. ඒ එනකොට කවුද මිනිහෙක් මගෙ මගෙ මගෙ සුද්දිව බිත්තියට හිරකරගෙන එයාට කරදර කරන්න හදනවා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now