𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15

743 106 6
                                    

මුලින්ම හැපි බර්ත්ඩේ ආර්මි💜💜💜💜

මුලින්ම හැපි බර්ත්ඩේ ආර්මි💜💜💜💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.

..............................................................................

සුපුරුදු විදියට හැමෝගෙම දින  චර්‍යාව ගෙවිලා යනකොට අකූ ජැකී හොදම යහළුවන් මෙන් හැසිරෙනකොට, ජේකේ හේතුවක් නැතිවම අකූ එක්ක කේන්ති ගන්නකොට හින්ට් ගහනකොට අකූ ඒ හැමදේම අමතක කරන්න හොදම මාර්ගය විදියට ටැබ්ලට් යූස් කරද්දි කවුරුත් නොදැනම ඇය ඒ සදහා ඇඩික්ට් වෙනවා, සුද්දි ටේව හිනා ගැස්සන්න සතුටින් තියන්න උත්සහ කරනකොට, චූටි හෝබිගෙ බේත් ගැන ඩොක්ට ගැන අවධානය දෙනවා, දෝණි සුපුරුදු විදියටම ජිමින් එක්ක වලි දාගනිමින් එයාලගේ කාර්‍යන් වල යෙදෙනවා. මේ හැමදේම මේ විදියට වෙනකොට තුන් වෙනියෙක් මේ හැම දෙයක්ම දිහා බලන් ඉන්නේ තරහෙන් පුපුරමින්.
ඒ කෙනාට ඕන වෙනවා කෙල්ලෝ පස් දෙනාව ඒ කීවේ අකූ චූටි දෝණි සුද්දි ජෙසී එයාගේ මාර්ගෙන් අයින් කරන්න. එයා ඒ වෙනුවෙන් මොනා කරයිද කියන්න ඉස්සරහට බලමු.
....................................................................................
දෝණි ජිමින්ට චෙක්ස් වගයක් දෙන්න ජිමින්ගෙ කැබින් එකට යයි. ජිමින් කැබින් එකේ නැති නිසාම දෝණි ආපහු එන්න හැදුවත් ඇයගේ අත වැදී ෆයිල් එකක් බිම වැටෙයි.

ආශ් මේවත් මං එක්කමයි අප්පා සෙල්ලන් කරන්නේ 😕 දැන් අහුලපන්කෝ මේ ටික

වෙලාවට අර කොටා නැත්තේ 😒 හිටියනන් එහෙම මෙතන කෑ ගහලා

දෙව් සිහියෙන් නෙවේද වැඩ කරන්නේ කියලා

ආහ් මේ මොකද්ද මේ 🤨🤨 death certificate  එකක් ම්ම්ම්ම්ම්ම්ම් ඒත් කාගෙද  කෝ බලමු මේක කාගෙද කියලා 🤨🤨

Park Miyooji & Park lees මේ ජිමින්ගේ ඔම්මගෙයි අප්පගෙයිද 😳 ඔව් එයාලගෙ තමා මොකද්ද මරණෙට හේතුව,

ආත්මීය සහකරුවන්Where stories live. Discover now