SOULMATE

1.1K 159 10
                                    

අපේ කතාවේ කොල්ලෝ හත් දෙනා. ඉන්නේ එකම ගෙදරක. මෙයාලා හත් දෙනාට ඉන්නෙ මෙයාලා හත් දෙනා විතරයි.

Kim taehyung

මෙයාට වයස 24යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයාට වයස 24යි. ලාබාලතම කෝටිපතියන් අතර ඉන්න එක පුද්ගලයෙක්. මෙයා ටිකක් ටිකක් නෙවේ ගොඩක් ගුප්තයි. මෙයාට ලස්සන හිනාවක් තියෙනවා. හැබැයි එයාගේ ඒ හිනාව එයාගේ යාළුවෝ හය දෙනාවත් දැක්කද කියන එක තමා ප්‍රශ්නේ. මෙයාගේ ජීවිතේ වෙනස් කරන්න එක පුංචි කෙල්ලෙක්ට පුළුවන් වෙනවා. අපි බලමු ටේගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද කියලා.

Jung hoseok

මෙයාගේ වයස අවුරුදු 24යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයාගේ වයස අවුරුදු 24යි. මෙයාට තියෙන්නෙ හැමෝම වශීකරගන්න පුළුවන් ලස්සන හිනාවක්. මෙයත් කොරියන් වල ලාබාලතම කොටිපතියන් අතරින් වැජඹෙන කෙනෙක්. නිරහංකාර බවේ උල්පත. මෙයාට තියෙනවා  miusic studio  එකක්. ඒක තමා මෙයාගේ ජීවිතේම වෙන්නෙ. හැමෝවම නිරන්තරයෙන්ම සතුටින් තියන්න තමයි උත්සහ කරන්නේ. ඒ වගේම මෙයාගේ එක දුර්වල කමක් තමයි එයාට රෑට පේන හීන. මොනාද ඒ හීන 😮. ඉස්සරහට බලමු අපි ඒ හීන මොනාද කියලා.

Park jimin

ලස්සන ගැන කතා කරලා වැඩක් නෑ ඇත්තටම ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සන ගැන කතා කරලා වැඩක් නෑ ඇත්තටම ලස්සනයි. වයස 23යි. Park company  එකේ onar. කොටිපතියන් අතර වැජඹෙන කෝටිපතියෙක්. නිතරම හිනාවෙලා ඉන්න අනිත් අයට තමන්ගේ දුක පෙන්නන්නේ නැති, ව්‍යාපාර ජීවිතේ කරගත්ත, යාළුවෝ වෙනුවෙන් පන වුනත් දෙන ආදරණීය තරුණයෙක්. තමන්ගේ දුක අනිත් අයට පෙන්නන්නේ නැති හැමෝවම හිනස්සවන්න හදන හැමෝගෙම ආදරේ බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්. මෙයාගේ එකම අරමුණ තමයි එයාගේ ඔම්මවයි අප්පවයි හොයාගන්න එක. අපි බලමු මෙයාට කවුද උදව් කරන්නෙ කියලා එයාගෙ ඔම්මවයි අප්පවයි හොයාගන්න.

Jeon jungkook

නපුරුකමේ උල්පත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නපුරුකමේ උල්පත. ඉපදෙද්දිම නයි මිරිස් කාගෙන ඉපදුන කෙනෙක්. සේම් ඒජ්. Jeon company එකේ onar. Onara කීවම ආයේ කතා කරන්න ඕන නෑනෙ 😁. මෙයා ලග ඉන්නවනන් ගොඩක් පරිස්සමින් ඉන්න ඕන. මොකද මෙයාට හිට ගත්තත් වැරදි හැරුනත් වැරදි. මෙයාව control  කරන්න පුළුවන්  jintai jimintai විතරයි. (Jin ගැන ඉස්සරහට කියන්නම්.) මෙයාගෙ නපුරුකම් ඉවසගෙන මෙයාට ආදරේ කරන මෙයාගේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන කෙනෙක් මෙයාට හම්බෙයිද?🤔

අපි බලමු නේද මෙයාලගේ ජීවිත කොහොම ගලාගෙන යයිද කියලා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now