chapter 29

665 103 28
                                    

අද කතාව 🔞 වගේ. අකමැති අය කියවන්න එපා මුල් ටික. එදා වගේම කියනවා මට මේවා ගැන අත්දැකීම් නෑ. එෆ් එෆ් කියවලම සමහර ෆිල්ම්ස් බලල තමා මාත් මේ දේවල් ගැන් දැනගත්තේ 😑.
..................................................
ඇදේ නිදාගෙන හිටපු හෝබි ඇස් අරින්නේ cupboard එකේ දොර අරින සද්දෙට. හෝබි ඇස් ඇරපු ගමන් දකින්නේ කොට ටවල් එකක් ඇදගෙන හෝබිට පිටි පස්ස හරවමින් ඇදුම් තෝරන චූටිව.

(හෝබි කියන්නේ ඉතිං හැගීම් දැනීම් තියෙන කොල්ලෙක්නේ.
ඕතරී මේ මං ඒ ගැන බලාගනන්නම් උබ කතාව ලියහන්
පුහ් මේ ගෑනිගේ ගෑස්)

හෝබි ඇදෙන් නැගිටලා ගිහින් චුටිගෙ ඉනවටා අත් දෙක දාලා චුටිව බදාගන්නේ චුටි ගැස්සෙනකොට

හෝබි : ශ්ශ්ශ්ශ් මම බබා

චූටි : අනේ ඉන්නකෝ මං මං ඇදුමක් දාගෙන එන්නම්

හෝබි : එපා ඕම ලස්සනයි

එහෙම කියලා හෝබි එයගේ කම්මුලක් චූටිගේ කම්මුලක ගාවන්නේ චූටි ලැජ්ජාවට රතු වෙනකොට

හෝබි : මගෙ කෙල්ලා ලජ්ජාවත් දන්නවද ම්ම්ම්

චුටි : අනේ

හෝබි : බයයිද ම්ම්ම්

චූටි : නෑ

හෝබි : එහෙනන්

චුටි : මං දන්නෙ නෑ

එහෙම කියමින් චූටි හෝබිටම තුරුල් වෙන්නේ ඒ පපුවෙම මූන හංගගෙන ..... හෝබි චූටිගේ නිකටින් අල්ලලා මූන් උස්සද්දි චූටි ඇස් දෙක පියාගන්නේ එයාට හෝබිගේ මූන දිහා බලන්න බැරි තරමට කෝල බවකින් හිත පිරිලා නිසා.... හෝබි ඉතා මෘදුව චූටිගේ lower lip එක මහපටැගිල්ලෙන් පිරිමදින්නේ චූටිගේ කම්මුල් දෙක මාරුවෙන් මාරුවට සීතල හාදුවලින් තෙත් කරන ගමන්.......

චූටිත් ටික ටික හෝබිගේ ඒ ක්‍රියාවට හුරුවෙන්නේ චූටිටත් නොදැනිම චූටිගෙ අත් හෝබිගේ කරවටා එතෙද්දි.......එක්වරම හෝබි චූටිගේ ඉනවටා අතක් යවා හිමීට චූටිගේ ලිප්ස් වලට පාත් වෙලා හෙමින් හෙමින් මෘදු හාදු වැස්සකින් චූටිගේ ලිප්ස් තෙමුවා.... හෝබි ලිප්ස් අත්නොහැරම චූටිව වඩාගන්න වගේ චූටිව උස්සනකොට චූටි නිරායාසයෙන්ම හෝබිගේ ඉනවටා කකුල් දෙක ඔතාගන්නේ..... ඒ වෙනකොටත් හෝබිගේ කිස් වලින් චූටි මත් වෙලා හිටපු නිසා.......

ආත්මීය සහකරුවන්Where stories live. Discover now