Chapter 2

935 142 29
                                    

ඔවුන් එදා රෑ විකාර කරමින් හිද නින්දට වැටුණි.

පසුදා උදෑසන

ලමිස්සියන් හතර දෙනාම නැගිට උදේ ආහරය සාදා වොශ්රූම් ගොස් ලෑස්තී වී නැවතත් living room  එකට පැමිණියේ ඔවුන්ගේ අලුත් රැකියාවට යාම සදහයි.

ලමිස්සියන් හතර දෙනාම නැගිට උදේ ආහරය සාදා වොශ්රූම් ගොස් ලෑස්තී වී නැවතත් living room  එකට පැමිණියේ ඔවුන්ගේ අලුත් රැකියාවට යාම සදහයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අකූ : මේ තුන් දෙනාටම කියන්නේ බබාලා පරිස්සමින් වැඩ කරන්න, එයාලා කෝම අයද දන්නේ නෑ,  දග වැඩ බෑ specially චුටිටයි දෝණිටයි කියන්නේ.

චූටි :අපි දග වැඩ කරන්නේ නෑ. අපි හොද ළමයි හුම්ම්ම්

සුද්දි : අනේ මේ ඒ ගැන කතා නොකර ඉන්නවද ඔය දෙන්නා, දෙන තරමක් මටමයි වද දෙන්නේ

දෝණි: ඇයි ඇයි දැන් ඔයා මොනාද කියන්නේ ආහ්"

සුද්දි: ඇයි ඇයි මොකද ආආ හඩ බාල කරමින්

අකූ: ආයිශ් නවත්තන්නයි කීවේ ඔය රණ්ඩුව, දැන් යන්න යන්නේ  හොද ගමනක්,  කට්ටියම සතුටින් පරිස්සමින් ගිහින් එන්න

අකූ දෝණි සුද්දි චුටි තිදෙනාගේම නලලට පුංචි හාදුව බැගින් දෙයි. ඇයව අනුගමනය කරමින් අනිත් තිදෙනාත් එලෙසම කරයි.

"හැමෝම හවසට සෙට් වෙමු බායි"   කියමින් ඔවුන් ඔවුන්ගේ රැකියා සදහා පිටව යයි.

Hoseok Company එක තුල

Chuti  pv

මගෙ අම්මෝ studio  එකේ ලොකු😳 .  ආශ් කොච්චර චන්ඩියා වගේ කෑ ගැහුවත් දැන්නන් පොඩ්ඩක් බයයි වගේ.  ඇතුලට ගිහින්ම බලමු. You can chuti

චූටි: Good morning මම අමා කළුපහන

Receptionist :Good morning මෑම්

චූටි: මම මෙහෙ ජොබ් එකකට ඇප්ලයි කරා. මේ තියෙන්නෙ මගේ සිලෙක්ට් ලේටර් එක. මට mr.Jung hoseok  ව හම්බෙන්න පුළුවන් ද

ආත්මීය සහකරුවන්Where stories live. Discover now