chapter 19

668 106 18
                                    

හෝබිගෙ කේන්තියෙ තරම දන්න කොල්ලො ටිකයි ජෙසී දොර දිහාම බලන් ඉද්දි,

දෝණි : අනේ එයාට එන්න කියන්නකෝ මං මං හැමදේම කියන්නම් චූටිට බනින්න එපා කියන්න ප්ලීස්

ඇය එහෙම කියනකොට ජිමින් ඇය ලගට ලං වෙන්නේ මොකද්ද කියලා දැනගන්න.

ජිමින් : දෙව් මොකද්ද වුනේ ඇත්තම කියන්නමං හෝබිට චූටිට බනින්න දෙන්නෙ නෑ

දෝණි ජිමින් දිහා මොහොතක් බලගෙන ඉදලා එයා දන්න හැමදේම ජිමින්ට කීවේ චූටිට බනින්න දෙන්නේ නෑ කීව නිසයි. සුද්දි මේ හැමදේම අහගෙන අකූට තුරුල් වෙලා අඩනකොට අකූ හැල හොල්මනක් නැතුව එකම විදියට ඇස් වලින් කදුළු වැටෙද්දි අහන් ඉන්නේ මේ කිසිම දෙයක් එයත් නොදැන හිටපු නිසයි.

ඒ අතර

චූටි හෝබිගේ කේන්තියට බය වී සිදු වූ හැම දෙයක්ම මුල ඉදන් කියන්නේ අඩ අඩමයි. හෝබි මේ දේවල් අහගෙන ඉන්නේ එයාගෙ හිත එයා ගැනම කැඩිලා බිදිලා යනකොට,

විනාඩියක් දෙකක් තුනක් ගත වෙලා ගියා සද්දයක් නැතුවම මොහොතකින් චූටිගේ රූම් එකේ දොර ඇරගෙන හෝබි එළියට එන්නෙත් කෙල්ලෝ ටික රූම් එකට ගිහින් චූටිව බදාගන්නෙත් එකම වෙලාවෙදි.

ජිමින් : හෝබියෝ 💔

හෝබි : මං මං මොක්ද්ද මේ කරේ😖😖 මං නිසා ඒ කෙල්ල අමාරුවේ වැටුනා

ජිමින් : මේ අහපන් soulmate කියන්නේ නිකන්ම නිකන් කෙනෙක්ට නෙවේ . උබ එයාව soulmate විදියට ලගට ගත්තේ එයාව උබට දැනුනම හින්දා. අපි දන්නවා දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි කෝම හරි කට්ටියව පරිස්සම් කරගමු.

හෝබි ජිමින්ව බදාගනී.

හැමදේම මේ විදියට සිද්ද වෙනකොට ජින්ගේ පැය 8ක ඔපරේෂන් එක නිම වුනත් තියෙටර් එකේ බල්බ් එක රතු පැහැයෙන් තවමත් පත්තු වීම නිසා හැමෝම හිටියේ ජින් ගැන බයෙන් වේදනාවෙන්. මේ වෙනකොට ජැකීටත් ආරංචිය ගිහින් එයත් හොස්පිටල් එකට ආවේ එයත් මේ කෙල්ලෝ හතර දෙනාටයි ජින්ටයි පුදුම විදියට ආදරේ කරන නිසා. හෝබි චූටිව වත්තන් කරගෙන තියෙටර් එක ලග ඉන්නකොට ජිමින් දෝණිව අල්ලගත්තේ ඇයට තනිවම හිටගෙන හිටීමට තරම් ශක්තියක් නැති නිසයි. අකූවයි සුද්දිවයි ජැකී තුරුල් කරන් ඉද්දි සුද්දි ජැකීට තුරුල් වෙලා අඩන්නේ එයා හිතනවා ජින්ට මේ තරන් දෙයක් වුනේ එයාව බේරගන්න ගිහින් කියලයි. ටේ ජේකේ පිස්සෙක් වගේ අඩන ජූනිව අල්ලගෙන ඉන්නේ ඒ වෙනකොටත් ජූනි තුන් පාරකට වැඩිය සිහි නැතිවෙලා වැටුන නිසයි. ජෙසිත් කදුළු පුරෝගෙන සුගාට තුරුල් වෙලා ඉන්නේ කිසිම නරක ආරංචියක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමිනි.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now