Chapter 17

718 106 5
                                    

ගත් වූයේ නිමේෂයකි. ඒ නිමේෂය තුල බොහෝ දේවල් සිදුවිය.

.............................................
ජින් මිතුරන්ගෙන් වෙන් වෙලා විහිළුවට මෙන් අනෙත් පැත්තට ආවේ ඒ පැත්තේ රාස්බෙරි සස් තියෙනවා කියලා ජින් දන්න නිසාමයි. ඒත් ජින් ඈතදීම දකින්නේ හුරු පුරුදු මුහුනවල් හතරක්, ඔව් ඔව් ඒ දෝණි අකූ චූටි සුද්දි. ජින් එයාලා දැක්ක ගමන්ම ඇස් ලොකු වෙන්නේ කෙල්ලෝ හතර දෙනාට පිටි පස්සෙන් හිටන් ඉන්න මූනු වැහෙන්න මාස්ක් දාලා ග්ලවුස් දාපු පිරිමි හතර දෙනාව දැකපු නිසාමයි ජින් කෙල්ලන්ට කෑගහලා කතා කරන්න හැදුවත් නොහිතපු වෙලාවක ජින්ගේ ඔළුවට වදින පොළු පාරක් නිසා ජින් මුවින් අව්‍යක්ත රාවයක් සමග  අඩපන වෙනකොට  ඒ හඩත් සමගම කෙල්ලෝ ඒ දිහා බලනකොට කෙල්ලන්ටවත් මොහොතක්වත් හිතා ගන්න බැරි වෙන්න එයාලගේ නාස් හිර වෙන්නේ සුදු පැහැති ලේන්සු තුල , ඒ ලේන්සු තුල තිබුන සැර සුවදක් කෙල්ලන්ගේ නාසයන්වල ඇතුල් වෙනවත් සමගම තමන් වටා කැරකෙන ගතියක් දැනිලා එහෙන්ම සිහි නැති වෙන්නේ එයාලට සිහි නැති කරපු මිනිස්සුන්ගේ අත් උඩටමයි.

Author PV
මෙතන ඉදලා කතාව යන්නේ මේ නාදුනන මිනිස්සුත් සම්බන්ධ වෙලාමයි. මං එයාලට 😈👽🤡👹️💀☠️ මේ ඉමෝජි පාවිච්චි කරන්නම් ළමයි.

 මං එයාලට 😈👽🤡👹️💀☠️ මේ ඉමෝජි පාවිච්චි කරන්නම් ළමයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

😈 :  මුං ටික දාගමු වාහනේට

🤡 : මේ කොල්ලට මොකද කරන්නේ

👽 : ඌවත් දාගමු. ඌ කොහොමත් ඕන කරන එකෙක් අපේ බොස්ට. ඒත් ඒ දැන්ම නෙවෙව්

👹️ : එහෙනන්

💀 : ඒ ගැන ඉස්සරහට බොස් කියයි බන්. ඒත් දැන් මූ කෑවේ අහක යන පරිප්පුවක්.

👽 : ඔව් ඔව් ඉක්මන් කරපන් මේකා තනියම ආවා වෙන්න බෑ අනිත් උන් හය දෙනත් ඇති මේ කොහෙම හරි.

ආත්මීය සහකරුවන්Donde viven las historias. Descúbrelo ahora