chapter 43

693 106 25
                                    

දෙයක් වෙන්න තියෙනවනම් ඒක වෙන්නේ වෙන්න තියෙන හොදම විදියට කියලා කියනවා නේද ?  ඒ කතාව ඇත්ත නේද ඒ ජීවිතවලත් ඒ දේවල් වුනේ වෙන්න තිබ්බ හොදම විදියට.

...........................................................................................................................

හෝබි : ඔයා ඒම කරේ නෑ නේද කියන්න ඔයා ඒම කරේ නෑ නේද

චුටි : තවත් මොනාද බබා ඔයා අහන්නේ අපිද බොරු කියන්නේ ආ ඔයාගේ ඩොක්ටව මං මාරු කරේ ඇයි කියන්න දන්නවද ඔයාට දාහක් බොරු කියලා. ඒ ඩොක්ටත් මෙයාගෙම කෙනෙක් නිසයි ඔයාට දුන්නේ මෙඩිසින් නෙවේ ඩ්‍රග්ස් මං මං ඩ්‍රග්ස් යූස් කරපු නිසා මං ඒ ගැන දැනගන්නකොට ඔයා එක්ක ගිහින් ඩොක්ට හම්බුනා ඔයාගේ මෙඩිසින් ඩොක්ට හැමදේම වෙනස් කෙරෙව්වා. ඔයාගේ ඔම්මා අප්පා නිකන්ම නිකන් මැරිලා ගියේ නෑ. ඒ මිනිස්සු දෙන්නට මේ තිරිසනා දස වද දුන්නා දවස් දෙකක් එක දිගට දන්නවා මේවා ඔයාලට අහන් ඉන්න බෑ කියලා ඒත් අහන් ඉන්න මේකයි ඇත්ත 💔

චූටිගේ කතාවත් එක්ක හෝබි හිටපු තැනම ඉදගෙන බොස්ගේ මූන දිහා බලන්නේ ඇයි මෙහෙම කරේ කියලා අහන්න වගේ.

බොස් : 😂😂😂😂😂 තව කවුද කා ගැනද දන්නේ මටත් ආසයි මේ කතාව අහන්න ඒ දේවල් ආයෙ ආයෙම ඇහෙනකොට මාර ෆීලින්ග් එකක් දැනෙනවා ගර්ල්ස්

ජෙසී: නවත්තනවා ඔය දෙඩවිල්ල mr changmin  තමුන් කරපු දේවල් ගැන මං දැනගත්තේ මීට අවුරුද්දකට කලින් ඒත් මං කට පියාගෙන හිටියේ තමුන් මගේ ඔම්මා අප්පා හ්‍යුන්ග් ඇමට ගත්ත නිසයි ඒත් දැන් මට බය වෙන්න දෙයක් නෑ මගේ ඔම්මා අප්පා නෑ මගේ හ්‍යුන්ග් මට පේන මානෙන් ඉන්නවා. මං තවත් කට පියාගෙන ඉන්නේ නෑ. මගේ බෝලෙට වුන අසාධාරනේට මං තමුසෙගෙන් පලිගන්නවා මිනිහෝ පලිගන්නවා. ඉපදෙනකොටම ඔම්මගේ අප්පගේ සුවදක්වත් විදින්න දෙන්නේ නැතුව තමුසේ කොහොමද දරුවෙක්ව ඒ දෙමව්පියන්ගෙන් ඈත් කරේ

ජෙසී දිගින් දිගටම බොස්ට කෑගහනකොට සුගා ඒ දේවල් අහගෙන අඩසිහියෙන් සෝෆාවට වැටෙන්නේ එයාට මේ වුන කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි නිසයි තවමත්.

බොස් : හැමෝම හැමදේම හොයාගෙන වගේ නේද එහෙනන්. තව කියන්න දේවල් තියේද

ආත්මීය සහකරුවන්Where stories live. Discover now