Chapter 5

813 125 31
                                    

හායි බඩීස් හිතාගන්න පුළුවන්ද මේ වෙන දේවල්. 😁 බලමු නේද ඉස්සරහට කියවලම.
....................................................................................
Apartment chuti's room
චුටි බුසාන් ගමනට බඩු පැක් කරමින් සිංදුවක් මුමුණයි. ඒ අතර චූටිට ඇගේ පළමු ආදරය මතක් වෙයි.

Flashback...

🧑: සෙනු.. ඔයා යන්න ආසම
රට මොකක්ද ...🤔

👩: ඒකවත් මතක නැද්ද...😑
කොරියාව අනේ...😁

🧑: හා හා... එහෙ ඇවිදින්න
ආස කොහෙටද...🤔

👩: හ්ම් හන් පාලමට යන්න ඕනෙ. , නම්සන් ටවර් එකට යන්න ඕනෙ... බුසාන් යන්න ඕනෙ , ජේජු යන්න ඕනෙ 😁... කොරියාවෙ හැමතැනම ඇවිදින්න ඕනෙ ....

🧑: හ්ම් අපි ඇවිදිමු... ඒනම්...😁❤️

👩: ඇත්තටම ද....😁

🧑: ඔව් මන් ඔයාව අතාරින්නෙ නෑ කවදාවත්ම...❤️

👩: ලව් යු.. ❤️

🧑: මී ටූ සෙනු...❤️

Flashback end...

එදා මාත් එක්ක කොරියාවෙ ඇවිදිමු කිව්ව ඔයා .... අද මාව දාල ගිහින්....😌💔 ... මට තේරුම් ගන්න බැහැ..😌💔 මාව දාලා ගිය හේතුව...😌💔...
ආහ් දැන් ඒ දේවල් වෙලා ඉවරයි. මේ තියෙන්නෙ මගේ අලුත් ලයිෆ් එක මං මේක මට ඕන විදියට විදිනවා. ටන්ටටාන්. ම්ම්ම් මේකද හොද මේකද හොද හෙට අදින්න. 🤔🤔🤔 මේක කොට වුනත් සස්සනයි නේ 😁. ඔව් චුටි ඔයා මේක අදිමු. සුද්දි අක්කා ආදරෙන් අරන් දුන්න ඒ සස්සන සූට් එක. උම්මා 😘

චුටි ඇගේ ආම්පන්න ලෑස්තී කරනකොට හෝබි මොනා කරනවා ඇතිද? කෝ මගේ readers බබාලා මං එක්ක හෝබි බලන්න යමුද 😁

Hobi's room

හෝබි ටිකක් කලබලයෙන් එයාට ඕන හැමදේම ready කරයි. ඔය අතරේ හෝබිගේ 4න් එකට නොටිෆිකේෂන් එකක් ආව බව අගවමින් 4න් එක ඔන් වෙයි.

හෝබිට homescreen 4ටෝ එක දැක ලස්සන හිනාවක් මුවට නැගෙයි.

සුට්ටක් මැද්දෙන් පනින්න හිතුනා 😁 කවුද අලේ ඒ කෙල්ල ඔයාල දන්නවද මංනන් දන්නේ නෑ. හලි හලි ඔන්න මං ගියා ආයෙමත් හෝබි

හෝබි

ආහ් ඔයානන් මැජික් එකක් බබා. කොහෙන් කොහොම ආවද දන්නේ නෑ. ඒත් මං ඔයාට ගොඩක් ආදරේ කරනවා දැන්. ඔයා මගෙ විතරයි නේද🙂 ප්ලීස් වෙන කෙනෙක්ගේ වෙලා ඉන්නනන් එපා. Saranghe බබා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now