Chapter 16

763 109 8
                                    

අද සුට්ටක් පරක්කු වුනා සොරී 🐷❤️

......................................................................

හොබි: බබා අද හවසට  වැඩක් තියෙනවද ඔයාට...

චුටි; හ්ම්.. නැනේ.. හවසට   කාටුන් තමා බලන්න තියෙන්නෙ...😁

හොබි:  අයියො පිස්සි වැඩ  ඉවර උනාම මාත් එක්ක මගෙ ඩොක්ටර්ව හම්බෙන්න යමුද.. අද එයාව හම්බෙන්න ඔන දවස....

හොබී එම කියනකොට චුටි ඉද්ද ගැහුවා වගේ කෙලින් වුනේ එයාටත් ඩොකාව මීට් වෙන්න ඕනෙ නිසා...

හොබි: බැරිනම් කමක් නෑ.මන් තනියෙම යන්නම්..

චුටි:නැහැ . නැහැ... ඉන්න මාත් එනවා.. ඔයා යන්න එපා තනියෙම මන් එක්කම යමු....

චුටි කලබලකාරී විදියට කිව්වෙ හොබී එයාව දාල යාවි කියලා හිතලා...

හොබි: අම්මො ඩොක්ටර් ගැන කිව්වම තියෙන හදිස්සිය මෙයාගෙ.. මොකො ඩොක්ටර්වත් සෙට් කර ගන්නද යන්නෙ.😂

බෑගය ලෑස්ති කරගන්න ගමන් චුටි හොබීට පිලිතුරු දෙයි..

චුටි: ඔව් අනෙ. මේ තනියෙම ඉදලම එපා වෙලා..😂😂

හොබි: වැඩක් නැ ඩොක්ටර් වයසයි අවුරුදු තිස්පහක් විතර වෙනවා...😂

චුටි: අයියො ඕක මොකක්ද ලී මින් හෝ ඔප්පත් ඒ වයසෙ වගේ නෙ.. 😂 අනික වයසට යනකොට කෙයාරින් වැඩිලු වයිෆි ගැන 😂😂

හොබි චුටිගෙ මේසෙට පාත් වෙමින්...

ඇයි දැන් මන් මදිද කෙයා කරනවා ම්ම්ම්...😏

කියමින් චුටිගෙ මූනට පාත් වෙයි ...

👧: එක්ස්කියුස් මී අමා

රිසෙප්ශන් ගර්ල් එම කියමින් අමාගෙ රූම් එකට ඇතුල් වෙයි...

හොබී ඔලුව කස කසාම අමාගෙන් ඈත් වෙලා අර කෙල්ල දිහා බැලුවෙ එයාගෙ මූමන්ට් එක කෑව නිසා...

චුටි හොබිට අතින් එකක් ඇනලා රිසෙප්ශන් කෙල්ලගෙන් ඇහුවා ඇයි ආවෙ කියලා..

👧:  ආ මන් මේ අහන්න ආවෙ අද හවසට යන්නෙ කොහොමද ඔයා කියලා මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් අද එනවලු මාව පිකප් කරන්න..ඒනිසා අද ඔයා තනියෙම යනවද....

ආත්මීය සහකරුවන්Where stories live. Discover now