chapter 22

659 104 14
                                    

හෝබි : ජේකේට මොනා වෙලාද යකෝ

ජැකී : මාත් දැකලා තියෙනවා බොස් හැම වෙලේම වගේ පොඩි දේටත් නිශාට කෑ ගහනවා

චුටි : මානසික ලෙඩෙක්ද ඒ ආ 😠

දෝණි : ඒ මනුස්සයා කනවා මගෙන් මොන #$%#% ද ඕයි මේ

ජැකී : අපි දැන් නිශාව ආයෙම පරණ හිටපු විදියට ගේන්න ඕන, අපිට මොනාද කරන්න පුළුවන්

චූටි : මට කිසිම දෙයක් හිතාගන්න බෑ

ජින් : අපි ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත්

දෝණි : ඒ මොකට ද

ජින් : අපිට බැරි දේවල් Psychological doctoslata පුළුවන් හිත්වල තියෙන දේවල් දැනගන්න

දෝණි : මගෙ අක්කව නෙවේ ඔයාලගෙ ඔය බුරුවව පෙන්නන්න

හෝබි : ඒකනන් කරන්න පුළුවන් හොදම දේ අපි ඒක කරමු. ඒ කරලා කට්ටියගෙම මයින්ඩ් රිලැක්ස් වෙන්න අපි යමු ට්‍රිප් එකක්.

දෝණි : ජේකේ යනවනන් අකූව එක්කගෙන මම එන්නෙ නෑ

ජින් : අනේ එහෙම කරන්න එපා මේ අහන්නකෝ

චූටි : අහන්න කිසිම දෙයක් නෑ ඔයාලා ජේකේව එක්කන් යනවනන් අපිට ජැකී ඔප්පව එක්කන් යන්න ඕන.

දෝණි : ආහ් ඔව් අකූ යාළුවෙක්ට කියලත් ආශ්‍රය කරන්නේ ජැකී ඔප්පව විතරයි.

හෝබි : ඕකේ ඒක සුළු දෙයක්නේ, ලබන සතියෙ ඉදන් සමර් වීක් එකේ වැකේෂන් එක හම්බෙනවනේ හැමෝටම. අපි ඒකට දාගමු. අනිත් අයගෙනුත් අහලා

ජැකී : ඕකේ මාත් රෙඩී.

ඔවුන් එහෙම අකූ ගැන කතා කරනකොට සුද්දි තනියම නිවසට වෙලා නිදාගෙන ඉන්න අකූ දිහා බලාගෙන ඉදී.

අකූ : 🥱🥱🥱 ආහ් මගෙ ඔළුව රිදෙනවා අම්මා 😭😭😭

සුද්දි එක්වරම අකූව බදාගනී.

සුද්දි : හරි මැණික හරී අඩන්න එපා 🤗😘

අකූ : මගෙ ඔළුව රිදෙනවා 😭😭 ඇහට පන නෑ

සුද්දි : හරී අපි වොශ් එකක් දාගෙන මේ සුප් එකක් තියෙනවා ඒක බොමු හරිද

ආත්මීය සහකරුවන්Where stories live. Discover now