chapter 30

682 106 10
                                    

සමහර වෙලාවට අපි කෙනෙක්ට ලං වෙන්නේ සංසාර පුරුද්දට. කොච්චර දුරක හිටියත් දෙන්නෙක් එකතු වෙන්න ඕනෙනන් දෙවියෝ මොන විදියකින් හරි එයාලව ලං කරනවමයි.
..........................................................................

ජේකේ හෙලක් අසල හිද එතනට වී බර කල්පනාවකට වැටී ඉන්නකොට අකූ ජේකේව නොදැක ඒ පැත්තට එන්නේ එයා පෙර්දා රැයෙහි දැක්ක හීනේ නිසා. එයා හෙල ලගටම එනකොට එයා දකින්නේ එයාගේ බොස් එතන ඉන්නවා හැබැයි එයා හීනෙදි දැක්ක විදියටමයි. අකූ ජේකේ දිහා නිහඩවම බලාගෙන හිටියේ ඈතට වෙලා. ඒත් එක්කම අකූට ඇය වටා හැමදේම අදුරුපැහැ වී චායවන් පේන්න ගන්නවා.

Sasha : kai හොද ළමයා වගේ ඔතනින් මෙහාට එන්න🥺🥺

Kai : බෑ මං එන්නේ නෑ. ඔයා මට කැමති නෑ කීවනේ මං මැරිලා ගියාවයි මැරිලා ගියාවයි. 💔🙂

Sasha : මට ඒකට හේතුවක් තියෙනවා kai මං කියන දේ පොඩ්ඩක් අහන්න🥺🥺

Kai : තව මොනවා අහන්නද මැණික තව මොනවා අහන්නද ඔයාට මාව එපා කීවා💔 ඔව් ඔව් chang මට වඩා හොදයිනේ කඩවසම් සල්ලි තියෙනවා මං මොකෙද්ද මං මොකෙද්ද 🙂💔

Sasha : kai ඕක නවත්තන්න 😭😭😭😭 මං ආදරේ ඔයාට හැබැයි මට බෑ මගෙ ආදරේ හින්දා මගේ kaiwa අනතුරකට දාන්න එයා කීවා ඔයාව මරණවා කියලා එයාලට ඕන දේපල දේපල් 😭😭😭😭😭 chang කියන්නේ තිරිසනෙක් 😭😭😭😭

Sashage මේ කතාව අහන් හිටපු kaiගේ කකුල බැරිවීමකින් ලෙස්සලා හෙලට වැටෙන්න යනවා

Sasha ; kaiiiiiiiiiiiiiiiiiiiiii

අදුරු පසුබිම තුල sasha එහෙම කෑගහනකොට පියවි ලෝකේ හිටපු අකූත්

Kaiiiiiiiiiiiiiiiiiiiiii

අකූගෙ කටහඩත් එක්ක මෙතෙක් වෙලා බර කල්පනාවක හිටපු ජේකේ පියවි සිහියට ඇවිත් කට හඩ ආව දෙසට හැරෙනවා

අකු : kaiiii තව අඩියක්වත් ඉස්සරහට යන්න එපා

මේ මොන මල විකාරයක්ද කියන්නේ කියලා බලමින් ජේකේ ඉස්සරහ බලනකොටයි ජේකේ දැක්කේ එයා කල්පනා කර කරම ඇවිත් තියෙන්නේ හෙල අවසානෙටම කියලා. ජේකේ ඒත් සමගම අඩි ගානක් එක්වරම පස්සට වෙන්නේ දෙවියන්ට අනේක වාරයක් ස්තූති කරන ගමන්.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now