chapter 26

685 108 14
                                    

දැන් ඉදන් කතාව කියවනකොට මුලින් අපහැදිලි තැන් හම්බෙයි. කතාව කියවන එක නවත්තන්න එපා. ඒ අපහැදිලි හැම දෙයක්ම අවසානෙට විසදෙනවා. 🙂

............................................................................

ලස්සන වටපිටාවක නිස්කලංක තැනක් තමා මෙයාලා නවතින්න හොයාගෙන තිබ්බේ. ජේජු ආව වෙලේඉදන් හැමෝටම ජේජුවල මොකද්දෝ හුරු පුරුදු බවක් දැනුනත් ඒ ගැන කතා නොකරේ කා එක්කවත් ඒක නිකන්ම නිකන් සිතුවිල්ලක් වෙන්න ඇති කියලා හිතලා. හෝබිටජේජු වලට ආව වෙලේ ඉදන්  හැදෙන්න ගත්ත හිසරදය නිසාම හෝබි රූම් එකක් නින්දට වැටෙද්දි කවුරුත් ඒමට බාදා නොකරේ හෝබිගේ මූනත් එක්ක සුදුමැලි වෙලා තිබ්බ නිසා.
කපල් ටික එයාලට එයාලට එයාලට රූම්ස් වෙන් කර ගන්නකොට තනිකඩයො ටික රූම් වලට වලි දාගන්නවා.

දෝණි : ඒ සුද්දියෝ ඕක මට ඕන

සුද්දි : බෑ බෑ මේක මට මට බැල්කනිය ඕන

දෝණි : ගලවන් පලයන් එහෙනන් බැල්කනිය

සුද්දි : අනේ අකූ 😫😫😫😫

අකූ : කෑගහ ගන්න එපා. මං ගාව තියේ අයිඩියාවක්

දෝණි : ඒ මොකද්ද

අකූ : සුද්දිට ඕන් බැල්කනි එකනේ දෝණිට ඕන රූම් එකනේ නේද

සුද්දි & දෝණි : ඕඕඕඕඕ

අකූ : ඉතිං අපි තුන් දෙනාම එකක ඉමුකෝ තනි තනියම ඉන්න දගලන්නෙ නැතුව 😒

සුද්දි  දෝණිගේ මූන දිහා බලයි

දෝණි : මං කැමතී

සුද්දි : ආහ් එහෙනන් මාත් කැමතී.

අකූ : තනියම ඇති යන්තන් ඔයින් ගියා නැත්තන් මෙතන තුන් වෙනි ලෝක යුධ්දේ පටන් ගනී.

සුද්දි : මොකද්ද අකූ

අකූ : ආහ් නෑ මේ මුකුත් නෑ සුද්දි ඔන්න ඔය ඇද හදනවා

දෝණි ඒ අතර බැල්කනියේ ඉදන්

අකුවෝ....................................

අකූ : මොකෝ ගෑනියේ

දෝණි : මෙහෙ එනවකෝ

අකූ  බැල්කනි එකට යයි බැන බැනම

මොකද වදේ කෑගහන්නේ අර රූම් එක අස් කරගනින්කෝ

ආත්මීය සහකරුවන්Where stories live. Discover now