Chapter 31

670 112 19
                                    

මුලින්ම ඔයාලා හැමෝටම කන්සම්මිදා. එපිසෝඩ් 30ක් ඇතුලත 1.1k රීඩර්ස්ලා අපේ කතාව කියවනවා. සරන්ග්හේ චිංගුලා හැමදාම අපි එක්ක ඉන්න කියලා ඉල්ලනවා.

....................................................................

කට්ටියම සතුටින් ජේජු පුරාම ඇවිද්දලා විනෝද වුනා. මේ වෙනකොට ජැකීට සෝල් වල ඉදන් වැකේෂන් ආව තවත් සෙට් එකක ගර්ල් කෙනෙකුත් සෙට් වෙලා හිටියේ. ජැකී අකූට ආදරේ කරත් අකූ සුහදව ජැකීගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.

එදා කට්ටියම බීච් එකේ ඇවිදින්න යනවා. කට්ටිය සෙල්ලම් කරද්දි ටික වෙලාවක් සෙල්ලන් කරපු අකූ ගිහින් ඉදගන්නේ මහන්සි කියලා. ජැකිත් ඇවිත් අකූ ගාවින් ඉදගන්නේ

ජැකී : අකුවා

අකූ : ඕහ් මොකෝ

ජැකී : ව ව වතුර එකක්🥵🥵🥵🥵

අකූ : අපූ මොනාද ඔප්පා ඔච්චර ඇග තියාගෙන ඔය ටික සෙල්ලන් කරලා මහන්සිද අප්පා 😂😂😂

ජැකී : ඇග තිබ්බම මහන්සි දැනෙන්නෙ නැද්ද මෝඩියේ
ජැකී වතුර එක බොන ගමන්ම අකූගේ කනකුත් මිරිකලා එහෙම ඇහුවේ ජේකේ එයාලා දිහා බලන් ඉන්නවා දැකපු හින්දා

අකූ : යා ඔප්පා අතාරින්නකෝ කන

ජැකී : මේ ඒක නෙවේ මට දෙයක් අහන්න තියෙනවා

අකූ : දේ මොකද්ද ඔප්පා

ජැකී : මං මේ දේවල් ලස්සනට කියන්න දන්නේ නෑ.ඒත් මෙතනට වඩා හොද තැනක් අවස්තාවක් එයිද කියන්න දන්නෙත් නෑ මං. හැබැයි මේක කීවා කියලා තීරණේ මොකක් උනත් අපි දෙන්නගේ යාළුකමට මුකුත් වෙන්නත් බෑ හරිද අකුවෝ

අකූ : 😕😕😕හ්රේත් (ඕකේ) ඔප්පා

ජැකී : මේකයි අකූ මං ඔයාව ඔයාලගෙ අපාර්ට්මන්ට් එකේ දැක්ක දවසේ ඉදන් ඔයාට කැමත්තෙන් හිටියා. මුලින්ම ඒක නිකන්ම නිකන් කැමැත්තක් විතරයි අකූ ඒත් දැන් මං දන්නවා මං ඔයාට ඇත්තටම ගොඩක් ආදරෙයි. මං දන්නවා ඔයාට bf කෙනෙක් නෑ කියලා. එහෙම කියලා මං ඔයාව අසරණ කරන්නෙත් නෑ.

අකූ : ඔප්පා මං මේ
අකූ නිකන් ශොක් වෙලා වගේ. එකපාර කවුරුහරි පොල්ලකින් ගහලා වගේ ඔළුවට

ආත්මීය සහකරුවන්Where stories live. Discover now