chapter 23

643 109 11
                                    

හැමදේම වෙන්නේ එයාට අනුවලු එයාගෙ නියමයන්ට අනුවලු

මුලින්ම කියන්නම් අද කතාව පොඩ්ඩම පොඩ්ඩයි. හෙට දිග කොටසක් දෙන්නම්.
...................................................................................

ජුනි එක පාරටම සුද්දිගෙ ඇස් දෙක වහයි.

ජුනී : ඔන්න දැන් හරි. දැන් තෝරන්න යන්න තැනක්.

හමෝම බලන් හිටියේ සුද්දිගේ ඇගිලි දිහා සුද්දිගෙ ඇගිලි සවුත් කොරියන් මැප් එක පුරාම ගිහින් අන්තිමට නතර වුනේ එක තැනක. ඔව් ඔව් එයාලා යන්නේ

චුටි : යේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ

දෝණි : වාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

ටේ පෙනෙන නොපෙනෙන හිනාවක් මවයි

සුද්දි : එක්කෙනෙක් කියන්වද මං කොහෙද තේරුවේ කියලා

ජැකී : ඒ සුද්දි ඔයා තේරුවේ සෝල් වල මේන් ෆාම් එක අර ඌරෝ එහෙම ඉන්නේ

ජැකී එහෙම කීවේ හැමෝම දැනන් හිටියායා සුද්දි ඌරන්ට කැමති නෑ කියන එක.

සුද්දි : ඈක්කාආආආආආආ මට බෑ. ආයෙම තෝරමු අනේ මට බෑ

ජින් : බෑ බෑ ගොවිපොල හොදයි
කියමුන් හිමීට මැප් එක සුද්දි ළගින් ඈත් කරයි.

හෝබි : ශා ගොවිපළ හොදයි

අකූ : ඌරෝ  හරි ලස්සනයි නේද🙂

ජේකේ : ගොවිපළවල් ගානේ යන්න මට බෑ අනික උන්ගෙ ගද

ජැකී : අකුවෝ අපි දෙන්න වෙන දවසක ඌරො බලන්න යමු හරිද
කොයමින් ජැකී අකූගෙ කරවටා අතක් දාගනී. අකූ අහිංසක ලෙස ජැකී හා සිනාසෙයි.

ජෙසී : අනේ මේ ඔය කෙල්ලව මඩවන්නේ නැතුව ඉන්නවලා. අපි යන්නේ ජේජු වලට බබා

සුද්දි : ඇත්තමද

ජූනි : ඔව් ඔව් ජේජු

චූටි : ඕනෙනන් ගොවිපළක් හොයාගමු

සුද්දි : නෑ නෑ එහෙම  ඕනෙනෑ.

මේ ව්‍ර්දියට කට්ටියම ට්‍රිප් එක යන්න ජේජු තෝරගන්නකොට දෝණි ෆෝන් එකත් එක්ක ලොකු වැඩක්. තනියම හිනවෙනවා වෙලාවකට කල්පනා කරනවා. අකූට සුද්දිට චූටිට වගේම ජිමින්ටත් මේක ලොකු ප්‍රශ්නයක් වුන.

..............................................................................
ඇත්තටම සමාවෙන්න ළමයි වැඩ ගොඩක් අස්සේ මේ ටික ලීවේ අද ගොඩක් පොඩි කොටසක් තියෙන්නෙ. හෙට දිගම දිග එපියක් අරන් එන්නම්.

පරිස්සමින් ඉන්න සරන්ග්හේ බබාලා 😘😘😘 

ආත්මීය සහකරුවන්Where stories live. Discover now