1 ⚡⚡⚡❤️

1.8K 182 210
                                    

👩‍⚕️ සදූවෝ

🙎 ඕඔ ඉන්නවා බන්

👩‍⚕️ මොකද ගෑනියේ ඔහොම ඉන්නෙ

🙎 මොකුත් නැ බන් නිකන්

👩‍⚕️ එහෙම වෙන්න බැනේ . අනික හෙට උබේ වෙඩින් එක

🙎 ආ වෙඩින් එකනේ

👩‍⚕️ ඔව් ඇයි උබ කැමති නැද්ද යකො 🤔

🙎 පිස්සු ද යකො එහෙම එකක් නැ ටිකක් බයයි

👩‍⚕️😂😂😂 හුටා එකද මේ

🙎😐 ම්ම්

👩‍⚕️ හරි හරි බය වෙන්න එපා බන් මම ඉන්නවා උබ එක්ක

සදුටයි කුෂීටයි එ දෙන්නගෙ කතාව අතරමග නවත්තන්න උනේ කුෂීගෙ බාබා කෑගාහන සද්දෙ ඇහුනු නිසා කුෂියි සදූයි දෙන්නම හිටියේ සදුගේ කාමරේ සද්දෙ ඇහුනා විතරයි දෙන්නම හීයක වෙගෙන් සාලෙට දිව්වා .

👩‍⚕️ මම හිතුවා හරි

🙎😂 අඩේ අලි පැටව් දෙන්නා ඇවිල්ලා

කුෂියි සදුයි සාලෙට ඇවිල්ලා බලද්දී කුකියයි ටේයි ඇවිල්ලා බාබාව අව්ස්සනවා . පොඩි එකාට වඩා එ දෙන්නා දගලන හැටි දැකලා කෙල්ලො දෙන්නට හොදටම හිනා.එත් කුෂිට නම් පොඩි එකා මුණ පුප්පගෙන ඉන්න විදිය දැකලා යුන්ගිව මතක් උනා කෙල්ලටත් නොදැනිම කෙල්ලගෙ ඇස් වල කදුලු එත් කව්රුත් දකින්න කලින් ඉක්මනට කදුලු පිහිදගෙන කිචන් එකට ගියා ආපු දෙන්නට බොන්න මොනාහරි හදන්න .

🐰 කො හිනා වෙන්න ඉතින්

🐈 මත බෑ

🐯 කුකියා එහෙනම් ගෙනාපු චොකලට් ටික මට දෙන්න

🐈 තොකො කො තොකො මත

🐰 එහෙනම් හිනා වෙන්න

🐰 එහෙනම් හිනා වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now