🖤❤️ආදරෙ කියන්නෙ මිනිස්සුන්ව අසරණ කරන්න පුළුවන් හොදම ආයුදයක් නෙද යුන්ගි 😓

759 151 107
                                    

අදට සති දෙකක් කෙල්ල යුන්ගී ගැන දැනගෙන දැන් නිතරම වගෙ TV FB Youtube ඔක්කොම ශොෂියල් මිඩියා වල ආයෙත් පාරක් BTS නම තමා නිතරම ඇහෙන්නේ ඇහට පෙන්න තියෙන්නේ එක කෙල්ලට එක හරි හිසරදයක් එක නිසා කෙල්ල ගෙදර ටිවි එක ගලවලා පැත්තකින් දැම්මා පොන් එක පවා උස් කරන එක නතර කරා එත් කෙල්ලට තිබුනු එකම දුක තමන්ගේ සහොදරයො වගෙ හිටපු ඔප්පලා ටික මේ ටිකෙම කතාකරපු නැති එක සදූ හදීසියෙම අයෙමත් ලංකාවට ගියේ තාත්තාට අමාරුයි කියලා කෙල්ල මේ වේලාවේ ගොඩක් තනිවෙලා ඉන්නෙ එහෙනම් නාවොට බාබා නිසා කෙල්ල ලගට එන්න බැ මොකද ජිමින් මොන වැඩේ තිබ්බාත් නාවොට කවන පොවන වේලාවට නාවො ලගට එනවා ජිමින් නාවොව හැමතිස්සෙම පෙන මානෙන් තියාගත්තේ තශිටත් ස්කොලශිෆ් එකක් හම්බුනු නිසා එයා ඇමරිකාවට ගියා අවුරුදු 3 කට එ යද්දීත් තශි කුකියා එක්ක සම්බධයක් පටන් අරගෙන තමයි ගියේ කුෂිට ආරංචි උනා යුන්ගි ළමයෙක් හදාගන්න ගත්තා කියලා අවුරුදු 5 එවලේ කුෂිට දැනුනු හැගීම ගැන කියන්න වචන නැ තමන්ගේ දරුවාට අප්පා කියන්න වාසනාවක් නැති එකට කුෂී තමන්ටම ශාප කරගත්තා ඔය විදිහට

.............................................................................

❤️ තමුසේ නිසා මට මගෙ දරුවාව නැති උනා

🍃 ඉයුන්හා මොකද මට කෑගාහාන්නේ ආ තමුසේ දැන් ඉන්න තැන ඉන්නෙ මට පිං සිද්ද වෙන්න

❤️ ආ අනේ කෙහෙල් මල් තැන තමුසේ කියන්නෙ මම මේ එක එකාට කෑම තම්බ තම්බ දෙන එක සැපක් කියලා ද ආ

🍃 ඉයුන්හා පොඩ්ඩක් ඉන්නවා කො සද්දේ නැතුව මට කා එක ඩයිව් කරන්න ඕන

සූ මිණාට එක කියලා වැඩී වේලාවක් ඉන්න හම්බුනේ නැ තමන්ගේ කා එක ඉස්සරහට අපු ට්‍රක් රථයකට තමන්ගේ කා එක හැප්පුනා ඉයුන්හා එතනම අන්තිම හුස්ම හෙලද්දී සූව එතනට ආපු ගිලන් රථයෙන් ඉක්මනට හොස්පිටල් එකට අරන් ගියා සූට ගොඩක් අමාරු උනු නිසා 👩‍🎨 කරන්න පුළුවන් දෙයක් තිබුනේ සූ එවලේ ඩොක්ට්ර් එක්ක බොහොම අමාරුවෙන් කතාකරලා ඩොක්ට්ර්ගේ පොන් එකෙන් යුන්ගිට කොල් එකක් ගත්තා

🍃 📲

හායි යුන්ගියා මේ මම සූ ..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................සාරන්හේ යුන්ගි

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now