5🎨🎨🎨🎨

631 138 185
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



රුම් එකෙ ඉදන් අඩාගෙන ආපු ජිමින් ලගට හෙසොක් ඉක්මනට ගිහින් කතාකරා ජිමින් කිව්ව එකම දෙ රුම් එකට ගිහින් බලන්න කියලා.හෙසොක්ගෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙද්දී හෙසොක් රුම් එකට ගියා හෙසොක් යනකොට රුම් එකෙ හිටිය මනුස්සයෙක්ට සෙලයින් එකක් අතට ගහාලා තිබ්බේ තව හුස්ම ගන්න ඔක්ෂිජන් ලබා දෙන මැෂින් එකකුත් සවි කරලා තිබ්බා හෙසොක් ඇද ලගට කිට්ටු කරලා ඇදෙ වැතිරිලා ඉන්න ලෙඩාගෙ මුණ දිහා හිමිට බැලුවා.හෙසොක්ට දැනුනා හෙසොක්ගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ හැගිමක් හෙසොක් ඇගෙ ඉන්න නර්ථන ශිල්පියා ඩාන්ස් කරනවා කියලා හෙසොක්ට දැනුනා හෙසොක්ට එයාගෙ සතුට දරාගන්න බැරි උනා එයා හයියෙන් කෑගහලා උඩ පැන පැන ඩාන්ස් කරා හෙසොක්ගෙ සද්දෙට කොල්ලො හතර දෙනාම ඉක්මනට රුම් එක ඇතුලට ආවා.කොල්ලො හතර දෙනා හෙසොක් දිහා බලන් හිටියෙ අමුවෙන් කනවද බැදලා මොජු දාලා කනවද කියන බැල්ලමකින් .එ බැල්ම දරාගන්න බැරි නිසා හෙසොක් කතා කරා

🐿️ මොකද වෙලා තියෙන්නේ ආ

කොල්ලො හතර දෙනාම ඇගිල්ල දික් කරලා ඇදේ ඉන්න මනුස්සයා පැත්තට .හෙසොක් කාලෙට පස්සෙ එයාගෙ ශන්සයින් හිනාව කොල්ලො හතර දෙනාට පෙන්නලා අයෙත් කතාකරා

🐿️  මේ අඩන වේලාවක් නෙමෙ කොල්ලනේ සතුටු වෙන්න ඕන වේලාවක්

🐰 එත් හයුන් එයාව හැප්පුනේ මගේ කා එකට

🐿️ ඉතින් වල් හාවො එක කොච්චර හොදද ආ වෙන එකෙක්ගෙ කා එකට නැතුව උබෙ එකට හැප්පුනු එක

🐯 හයුන් අපි මේක ජින් හයුන්ට කියන්න ඕන

🐨 ම්ම් ඉක්මනට ඔක්කොම අයට කියන්න ඕන හැබැයි සිහිය ආවාම

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now