18

614 124 113
                                    

නැවතත් වර්ථමානෙට .......................

🐥  එතකොට හයුන් ඔයා ඇත්තටම මාෆියා ලීඩර් කෙනෙක් ද

🐿️ නැත්තම් ජිමිනො මේ හයුන් මෙහෙම හිටියට පට්ට වැඩ්ඩා ඈ

🐰 කටවහාගෙන කතාව අහපන්කො සෙද්ද මැද්දෙන් පනින්නේ නැතුව 😒😒😒

🐯 අනා ඔම්මා මාව ....ඉකිස් ඔම්මා මාව වඩා ඉකිස් ගන්න ඔම්මා

🔰 අයිස් අප්පා කටපියාගෙන ඉන්න අප්පා

🙎 දැන් ආයේ කතාව හොදේ

..................................................................

නැවතත් ආතීතේට .......................

මාසෙකට පසු...................

👩‍⚕️  මම හෙට මෙහෙන් යනවා යුවාන් එක්ක. සදූ කිව්ව නිසා අයේ එන්න බලාගෙන තමා යන්න ඉන්නෙ තාත්තාට ටිකක් සනීප නැ කියලා අම්මා කිව්වා. ඉතින් මම දරුවෙක් විදිහට තමන්ගේ තාත්තාට යුතුකම් ඉෂ්ට කරන්න ඕන . අද උදේ ඉදලා මගෙ ඔලුව රිදෙනවා කිසිම දෙයක් කන්න බැ වමනෙට එනවා හැමතිස්සෙම නින්ද යනවා මට හොද වෙන්නේ නැති ලෙඩක්වත් හැදීගෙන එනවද කොහෙද . අශ් දැන් නම් මොනාහරි බොන්න ඕන මට යුවාන් නිදි එකේ පහලට ගියා නම් හරි

කුෂී පහලට යද්දී සදු කිචන් එකට වෙලා රැට ඩිනර් එක හදනවා නාවො සාලෙට වෙලා ළමයි එක්ක කාටුන් බලනවා එතකොට කුකි කෑම මේසෙන් ඉදගෙන බනානා මිල්ක්ෂෙක් එකක් උරනවා 😅✋

🙎  අනේ කුකී

🐰😒 මොකද

🙎😒 පොඩ්ඩක් උදව් කරනවාකො

🐰 මට බැ  😒

🙎 එහෙනම් අද ඩෙස්ට් එක ඔහෙට දෙන්නෙ නැ මම

🐰🙄 මොනාද තියෙන්නේ අද

🙎😏 බනානා අයිස් ක්‍රිම්

🐰 අයිගො සදූ නුනා දැන් ඔයාට මම මොකක්ද කරලා දෙන්න ඕන ආ

🙎😏 අන්න එහෙම එනවා

🐰😒 හාකො

👩‍⚕️ හරි ශොක් සදු උබ

🙎😏 ඇයි මොකද

👩‍⚕️ නාවොට කියපන්කො සෙද්ද උදව් කරන්න කියලා පොඩි එකාට වද දෙන්නෙ නැතුව 😒😒😒

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now