11

633 126 56
                                    

🔰 යුරා

❇️ කියන්න සර්

🔰 හෙට කොරියන් යන්න ටිකට් බුක් කරන්න ඉක්මනට

❇️🙄 එත් හදිසියේ එහෙ යන්න ඕන ඇයි

🔰 හදිස්සියක් නැ එත් හෙට උදෙම තියෙන ✈️ යන්න ඕන

❇️ මාත් එන්න ඕන ද සර්

🔰 නැත්තම් යුරා ඔයා මගෙ ලොයර් මම එහෙට ගිහින් ඉස්සෙල්ලාම කරන්නේ පොලිසියට ගිහින් කම්පැනි එකෙ නඩුව බලන එක

❇️ ඔකේ සර්

🔰 ම්ම් දැන් යන්න  දවල්ට ලන්ච් එක එකට ගමු අපි

❇️ කවදාවත් නැතුව ඇයි මම එක්ක ලන්ච් ගන්නේ

🔰 මට ඕන නිසා යුරා

❇️ හා ඕන එකක් සර්

🔰 දැන් ගිහින් වැඩක් බලාගන්න

❇️ ඔකේ (  කියනකන් හිටියේ වැඩක් බලාගන්න මම පිස්සු මනුස්සයා මම මෙච්චර හොදට ඉගෙනගෙන ඇයි මූ ලගට ආවේ ජොබ් එකක් ගන්න දෛවය මට සරදමක් කරන්න ද හදන්නේ තාම බැදලත් නැ දෙයියො 😢💔) 

....................................................................

ශෙන් =  යුන්හී

💜️ කියන්න ඔප්පා

ශෙන් =  ෆිල්ම් එකක් බලමුද අපි දෙන්නා

💜️ හරි බලමු

ශෙන් =  ගිහින් ස්නැක් ටිකක් අරන් එන්න හොද ළමයා වගෙ

💜️ හරි ඔප්පා 

ශෙන් = අනේ දෙයියනේ අදවත් මට නිදහසේ යුන්හී එක්ක ෆිල්ම් එකක් බලන්න පුළුවන් උනොත් හොදයි කොහෙද මේ සුගා අප්පා එක්ක කවදාවත් නිදහසේ ෆිල්ම් එකක් බලන්න බැනේ මගුල මම දන්නවා යුන්හීත් මට කැමති එත් එයා සුගා අප්පට බය නිසා මොකුත් කියන්නෙ නැත්තේ එයා විතරක් ඇ සුගා අප්පට බය මේ ගෙදර ඔක්කොම වගෙ එයාට බයයිනේ එක්කෙනෙක් ඇර නැ නැ දෙන්නෙක් කුෂී ඔම්මායි ...

💜️  ඔප්පා කො  තාම දැම්මේ නැද්ද ෆිල්ම් එක

ශෙන් =  ඕ ඔයාට කැමති එකක් දාන්න යුන්හී

💜️ හරි අපි ඩ්‍රැකුලාගෙ එකක් බලමුනෙ

ශෙන් = ඇයි රොමැන්ටික් එකක් බැයිද

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now