6 අප්පා ඉක්මනට යන්න ☺️

613 144 92
                                    

 

🌙 අප්පා

🎭 ම්ම්

🌙 ඇයි මෙහෙම දුක් විදින්නේ 😐😐

🎭මොන දුකක්ද බාබා

🌙 මම අප්පාට පොටො එකක් පෙන්නන්නද

🎭 කාගෙද බාබා

🌙 මේක පොඩ්ඩක් බලලා ඉන්න කො අප්පා

🌙 මේක පොඩ්ඩක් බලලා ඉන්න කො අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎭 මේක

🌙 ආ මේ තව එකක් තියෙනවා එකත් බලන්න අප්පා

🌙 ආ මේ තව එකක් තියෙනවා එකත් බලන්න අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎭 මේ බැන්ඩ් එකක් ද

🌙 ම්ම්

🎭 එතකොට එකේ කොහොමද මම වගෙ කෙනෙක් ඉන්නෙ

🌙 එ ඔයා අප්පා

🎭 මොකක් එක වෙන්නේ කොහොමද

🌙 අප්පා ඔයාව අපිට හම්බුනු විදිය දන්නෙ ඔම්මා විතරයි අනික මම හොදට දන්නවා අප්පා ඔයා නෙමෙ මගෙ ඇත්‍තම අප්පා කියලා

🎭 මොනාද මේ කියන්නෙ

🌙 මම කියන්නෙ ඔයා මේ හිර ගෙදරින් ඉක්මනට යන්න ඕන කියලා

🎭 හිර ගෙදර

🌙 ඔව් අප්පා මට ඇහුනා ඔම්මා කාටද කොල් කරලා කියනවා ඔයාව ඉක්මනට ඉවර කරලා දාන්න කියලා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now