2 🎭🎭🎭🎭

756 157 119
                                    

ආ මේ හදුන්වා දීමක් ඕන ද අනේ අලුත් චරිත තුනයි ඉන්නෙ එකේ පොඩි හැදින්විමක් දෙන්නම් හොදේ .

🎭  ඉයුන්හා ❤️

නම චොයි ඉයුන්හා
වයස 29 
පොඩි රෙස්ටුරන්ට් එකක අයිතිකාරියෙක්
හස්බන්ඩ් මැරිලා
දුවෙක් ඉන්නවා

🎭  ජේ 

නම ජේ
ඉයුන්හාට හම්බෙන්නෙ අහම්බෙන්
පොඩි ලෙඩක් තියෙනවා
එයා ගැන එච්චරයි 🤷‍♀️  ආ තව පව්ලක් නැතී ජේට පව්ලක් උනේ ඉයුන්හා

🎭 චොයි යුරා 

ඉයුන්හාගෙ දුව
ජේට අප්පා කියන්නෙ
ජෙ එකට ආසායි
වයස 6 
පළවෙනි වසර ඉගෙනගන්නේ

..........................................................................................................🎭

👩‍⚕️ hi yoongi  කොහොමද ඔයාට ඊයේ මම හදවතින්ම හිනා උනා.ඔයා දන්නවා ද එකට හේතුව ජිමිනාගෙ වයිෆ් නාවො පෙග්නට් වෙලා වාව් මරුනේ මම ලග ඔයා හිටියේ නැති උනාට එයා ලග ජිමිනා ඉන්නවා එකටනම් මට ටිකක් ජෙලස් මම හිතන්නේ ආ අද සදුගේ වෙඩින් එක මම මේ එකට යන ගමන් ඔයාව බලලා යන්න ආවේ කවුද දන්නෙ ඕක කීයට ඉවර වෙයිද කියලා ජින් ඔප්පා කැමතියිලු ඉක්මනට අප්පා කෙනෙක් වෙන්න අම්මො එක කිව්ව වේලේ සදුවගේ මුණ.ආ මට අමතක උනා අපේ හල්මොනි මාව කාටද මන්දා බන්දන්න හදනො මම එයාට කිව්වා මැරුනත් මගේ යුන්ගිට විතරයි ආදරෙ කියලා.සොරි යුන්ගි .කවුද කිව්වෙ ඔයා මැරුනා කියලා.ඔයා ඉන්නවා මගේ හදවතේ හැමදාම ජිවත් වෙනවා මගේ විතරක් ඈ ආමිලාගේ හදවතේ ඇයි ඔයාගෙ සහොදරයො ටිකගේ හදවත් වල මම හිතන්නේ උඩින්ම ඉන්නෙ ඔයා.අශ් මම හිතන්නේ ආයේ මම පොරොන්දුව කැඩුවා ඔයාට දුන්නු මේ බලන්න කො ඇස් වලින් කදුලු වැටෙනවා කමක් නැ එ ඔක්කොම වැටෙන්නේ හං ගගට ඉතින් මම හිතාගන්නම්කො එ ඔයා කියලා හොදේ

සදුගේ වෙඩින් එකට යන්න ලැස්ති උනු කෙල්ල පොඩි එකාව ටේටයි  කුකිටයි දිලා හං ගග ලගට ආවේ හිත නිදහස් කරගන්න කියලා.යුන්ගි මැරිලා අවුරුදු දෙක පුරාවටම කෙල්ල කෙල්ලගෙ හිත නිදහස් කරගන්න ආවේ හං ගග ලගට . හිතේ තියෙන ඔක්කොම දෙවල් කියලා ඉවර වෙද්දී කෙල්ලට හැමදාම ඇඩෙනවා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now