19

549 125 47
                                    


🙎  කොහොමද එහෙම දෙයක් උනේ කුෂී ආ

👩‍⚕️ ඔය පුසාගෙන්ම අහාගන්නවා මම යනවා යන්න ඇදුම් පැක් කරන්න

🙎 ආ කුෂී 

කිසිම දෙයක් මෙතන උනේ නැති ගානට කදුලු පිහිදගෙන රුම් එක දිහාට යන කුෂිට සදූ කොච්චර කතාකරත් වැඩක් උනේ නැ කුෂී ගිහින් තප්පරක් ගියේ නැ ඔක්කොම අය යුන්ගිගේ පැත්තට හැරුනා

🐱  මො.මොකද මා...මම දිහා බලන්නෙ ආ..

🎀 බලන්නෙ කියන්නෙ මොකක්ද එ උනේ කියලා අපිට පැහැදිලි කරන්න

🦄 මගෙ දෙබස් උබේ ගෑනි කියන්නෙ ඇයි බන් ජිමිනා

🐥 මම දන්නෙ නැ හයුන්

🙎 ඔප්පා පිලිස් කියන්න

🐱 ඈ .. ඇත්තටම මම දන්..නේ නැ මම ගිහින් එයා එක්ක ටිකක් කතාකරලා එන්නද  🙂

🐨 හයුන් යන්න කලින් අර මොකක්ද එක ලියලා යන්න

🦄මොකද්ද මරණ සහතිකේද ජුනො

🐨 නැ හයුන් එක ලියන්නෙ මැරුනට පස්සෙනේ මැරෙන්න 😂😂😂😂😂😂🔪 කලින් ලියන්නෙ එකක් අන්න එක

🙎🎀 අන්තිම කැමැත්ත

🐨yaa එක තමා 

🐱 මම මැරුනොත් ඔක්කොම දේපළ උබ ගනින්

🐥 මම හිතුවෙ නැ හයුන් ඔයා මට එහෙම කරයි කියලා

🎀 ඔප්පා ජිමිනාට කුඩම්මාගේ සැලකිලි නෙද පව් ඉතින්  😅😅😅

🐱 නැ නැ බන් මම උබට මගෙ ගීටාර් එක දිලා තියෙන්නේ එක උබෙ පන වගෙ බලාගන්න හොදේ

🦄 ඇති හොදටම ඇති ..........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................දැන් පල ගිහින් කුෂිව බලපිය

🙎 මෙන්න වතුර එක ඔප්පා

🦄 තැන්කුයි බාබා  😌

🙎🙂 ඕඔ සුලු දෙයක්

🐥 ජින් හයුන් මොනාද නාවො කිව්වෙ මට මොකුත් තෙරුනේ නැනේ 😒😒

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now