3 🌈🌈🌈🌈🌈

657 151 114
                                    

Author not.......

ජින්ගෙයි සදුගෙයි වෙඩින් එකට මාසෙකට විතර පස්සෙ එ දෙන්නා සදුගේ අම්මලා බලන්න ලංකාවට ගියා.සදූ ගිය එකෙන් කුෂී තමයි ගොඩක් තනි උනේ එත් එයා එක පිටට පෙන්නුවෙ නැ මොකද එයා නිසා අනිත් අය දුකින් ඉන්න එකට කෙල්ල කැමති නැ. ජිමිනාත් වෙනදට වඩා නාවො ගැන හොයලා බැලුවා. කුෂී ගෙදර තනියම ඉන්න නිසා ටේයි කුකියයි කුෂීගෙ ගෙදර ඇවිත් නතර උනා කුෂී මුලදී එකට අකමැති උනත් ළමයා සතුටින් ඉන්න නිසා කැමති උනා එත් එ කාටවත් කුෂීට දැනෙන  තනිකම නැති කරන්න බැරි උනා ..........................................................................................................

🐿️ 📲 කුෂී

👩‍⚕️  කියන්න හෙසොක් ඔප්පා

🐿️📲 මම ඇවිල්ලා ඉන්නෙ

👩‍⚕️   ඕ එහෙමද ඉන්න මම ඉක්මනට එන්නම් ඔප්පා

🐿️📲 ඔකේ ..

👩‍⚕️  අද හෙසොක් ඔප්පා මාවයි යුවාන්වයි එලියට එක්කන් යන්නම් කිව්වා එදා වෙඩින් එකෙන් පස්සෙ ආපහු හෙසොක් ඔප්පා ඉස්සර වගෙම ඉන්න එක මට ලොකු දෙයක් එත් ඇයි දන්නෙ නැ එක පාරටම අපිව එලියට එක්කන් යන්න හදන්නේ ගිහින්ම තමා බලන්න වෙන්නේ ඉතින් 

කුෂී යුවාන්ව ලැස්ති කරගෙන ඉක්මනට හෙසොක්ගෙ කා එක නතර කරලා තියෙන තැනට ගියා

🐿️  ඉක්මනට නගින්න

👩‍⚕️ ම්ම්

දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතාකරේ කරේ නැ පොඩි එකානම් හොදට හිනා වේවී යනවා හෙසොක් බලන් ඉන්නෙ කුෂී කතාකරනකම් කුෂී බලන් ඉන්නෙ හෙසොක් කතාකරනකන් එත් දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කතාකරේ නැ එත් අන්තිමට හෙසොක් කා එක නැවැත්තුවේ රෙස්ටුරන්ට් එකක් ලග

🐿️  බහින්න අපි මොනාහරි කලා යමු

👩‍⚕️ හරි ඔප්පා 

හෙසොක් කා එකෙන් බැහැලා කුෂීගෙ පැත්තට ඇවිත් කා එකෙ දොර ඇරිලා කුෂීගෙ ඔඩොක්කුවට වෙලා ඉදගෙන හිටපු යුවාන්ව වඩාගෙන රෙස්ටුරන්ට් එක ඇතුලට ගියේ කුෂී කියලා කෙනෙක් මෙතන ඉන්නවා ද කියලාවත් නොබලා කුෂී හොදටම කන්පියුස් වෙලා එත් එයත් ඉක්මනට කා එකෙන් බැහැලා රෙස්ටුරන්ට් එක ඇතුලට ගියා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Onde histórias criam vida. Descubra agora