🍂❤️🍂පසුවදන🍂❤️🍂

403 102 63
                                    



කොහොමද ජින් අප්පා සතුටින් ඉන්නවා ද සදු ඔම්මා කරදර කරන්නේ එහෙම නැනේ. අපො එහෙම වෙන්න බැ මොකද කවදාවත් ඔයාට එයා කරදර කරන්නේ නැ ඔයා කලොත් මිසක්.මට පාලුයි ජින් අප්පා ඔයාගේ සද්දේ නැතුව .සදු ඔම්මාගෙ ආදරේ නැතුව ගොඩක් පාලුයි. මාත් ඉක්මනට එන්නද . මට අයෙත් ඔයාගේ කෑම කන්න ඕන අප්පා එ කෑම කලා රස නැ කියලා විහිලු කරන්න ඕන . ඔයා දන්නවා මගෙ චුටි පුතාට මම නම තිබ්බේ මින් ජින් කියලා ඔයා එකට මාත් එක්ක තරහා වෙන්න එපා හොදද. ඔයා කිව්ව විදියට මම අපේ ෆැමිලි එකට කවදාවත් ඇත් වෙන්න දෙන්නේ නැ මම අපෙ පව්ල ජිවත් වෙලා ඉන්නකන් ආරක්ෂා කරනවා .සදු ඔම්මා මගෙ අප්පාව හොදට බලාගන්න . මම දන්නවා අප්පාට ඔයා ඉන්න ඕන තැනක සතුටින් ඉන්න පුළුවන් කියලා මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි .

හොබි අප්පා මම හිතනවා ඔයා ගොඩක් හොදින් ඇති කියලා . ඔහෙත් ඔයා හැමතිස්සෙම නටනවද ආ . නැටුවට කමක් නැ මිණා ඔම්මාට එහෙම නටන්න කියන්න එපා එයා පව් හොදේ .මිණා ඔම්මා හොබි අප්පාව හොදට බලාගන්න ඔයා දන්නවා නේ එයාට එක තැනක ඉන්න බැ කියලා .අනික එයා කළුවරට ටිකක් නෙමේ ගොඩක් බයයි එත් ඔයා ලග නිසා එයා හිනා වෙලා ඇති . ඔයා රැවටුනේ හොබි අප්පාගෙ හිනාවට නේද . මම දන්නවා මොකද ඔය හිනාව නිසා ඉස්සරහ ගැණු ළමයි මැරුණේ නැති එක විතරයිලු උනේ කියලා මට කුකී අප්පා කිව්වා. කුකි අප්පා හැමතිස්සෙම සන්ශයින් ගැන කියවනවා එයාට ගොඩක් පාලුයිලු අප්පා . මම හැමදාමත් ඔය දෙන්නට ආදරෙයි හොදේ

යා මිස්ටර් කිම් නම්ජුන් ඔහෙ ඔහෙත් බඩු කඩනවා එහෙම නෙමේ හොදේ මීආ ඔම්මාව අව්ස්සන්න එපා එහෙම කරලා ඔයාට ගුටි කන්න වෙයි . අර ඔයාගේ පොඩි කෙල්ල දැන් ගොඩක් ලොකුයි අම්මො මාර වදයක් තියෙන්නේ . දැන් එයා ඔම්මා කෙනෙක් අප්පා ඔයා දන්නවා ද එයාගෙ පුතා තනිකරම ඔයා වගෙමයි එයාගෙ නම් චොයි මින් ජේ පොඩි එකාගෙ වැඩේ බඩු කඩන එක පව් ඉතින් ඔයාගේ බැණා මට ගොඩක් කණගාටුයි එයා ගැන .එක නෙමේ මිආ ඔම්මා ඔයා මගෙ අප්පාව හොදින් බලාගන්න එයා හිත හයියයි වගෙ හිටියට එයාගෙ හිත ඉක්මනට උණුසුම් වෙනවා අනිත් අයගෙ දුකේදී එයා ශක්තිමත්ව ඉන්න එක ඇත්ත එත් එයා තමා කට්ටියගෙන්ම ගොඩක්ම හිත රිදෙන කෙනා තාම ජුන් අප්පාගෙ නායකත්වය ගැන මිනිස්සු කතාකරනවා. මට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන් එ මගෙ අප්පා කියලා . එහෙනම් මම යනවා ජිමින් අප්පා ලගටයි මගෙ නැන්දම්මා ලගටයි මම දෙන්නටම ආදරෙයි

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now