17

555 116 150
                                    

සතියකට පසු .....................................

Tae pov ...........

🐯  මායි ජන්කුකායි උදේම ආවේ යුවාන් ඉල්ලපු නිසා ටොයිස් ගන්න අපි බඩු ටික අරගෙන එලියට එද්දි මම දැක්කා දැකලා පුරුදු ගෑනු ළමයෙක් ටොයිස්  ෂොප් එක දිහා බලාගෙන ඉන්නවා මට දුක හිතුනේ නැ කිව්වොත් එක අමුලික බොරුවක් එක නිසා මම එයාට යුවාන්ට ගත්ත ටොයිස් එකක් දෙන්න කියලා ලං වෙද්දී එ කෙල්ල ලගට කවුද මන්දා මිනිස්සු වගයක් ආවා මම හොදටම දැක්කා කෙල්ලගෙ ඇස් වලින් ලොකු බයක් එ වගෙම කෙල්ලගෙ මුලු ඇගම වෙව්ලනවා මට තවත් බලන් ඉන්න බැරි නිසා මම එයා ලගට යද්දී තමා එයා කියපු දෙවල් ඇහුනේ

අනේ පිලිස් 😭🥺😭🙏🙏🙏🙏 මගෙ ළමයාටයි මටයි පාඩුවේ ඉන්න දෙන්න මම වැදලා කියන්නෙ අප්පට බැ මගෙ ළමයා නැතිකරන්න කියලා කියන්න අනෙ පිලිස් මන්  මෙහෙන් ඈතකට යන්නම් කියලා අප්පට කියන්න මම එයාට ලැජ්ජාවක් නොවී ඉන්නම් කියන්න 

ආ උබේ අප්පා තමා කිව්වෙ උබව ඉවරයක් කරන්න කියලා

තමුසෙලාට කිසිම අනුකම්පාවක් නැද්ද අඩුම තමුන්ලාට මට වගෙ නංගී කෙනෙක් ඉන්නවා ද එ නංගිට මෙහෙම දෙයක් උනොත් තමුන්ලා මොකද කරන්නේ

හරිම සිම්පල්

මරනවා එච්චරයි

😓😓

🐯  මොකද කරන්නේ දැන් මම මොනාහරි කල්පනා කරපන් ටේහයුන් ඉක්මනට නැත්තම් මේ කෙල්ලව මුන් ටික මරලා දායි මගෙ වේලාව හොද කම කියන්නෙ අර වල් හාවා කොහෙ ගිහින්ද මන්දා ශික් ආ හරි
ඔන්න පොලීස් 🗣️🗣️🗣️🗣️🗣️🗣️

ඉක්මනට දුවනවලා අපි උබව පස්සෙ අල්ලගන්නම්කො

එ මිනිස්සු එතනින් දිව්වම ටේ කෙල්ල ලගට ගියා කෙල්ල බිම ඉදගෙන අඩන්න ගත්ත නිසා පාරෙ යන මිනිස්සු හිතුවේ කෙල්ල අඩන්නෙ කොල්ලා මොනාහරි කියපු නිසා කියලා .හොද වේලාවට ටේ මාස්ක් එක දාලා අදුරගන්න බැරි වෙන්න ඇග වැහෙන්න ඇදගෙන හිටියේ නැත්තම් කොල්ලා තමා ඊලග දවසේ හෙඩ් නිව්ස් එක වෙන්නේ

1 ලේඩි =  එයි ළමයා තමුන්ට හරියට වයිෆ්ව බලාගන්න බැරිද 

🐯 අනී එයා මගෙ.ව..

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now