20

656 129 75
                                    

  මේ පහල තියෙන කතාව කියපු අය sg කියවනවද

එක ලියපු ඕතරයා මේක ගැන නෝ කතා

ඉතින් මම එක ලියන්න හිතුවා

හැබැයි මම එක ගොඩක් වෙනස් විදියට ලියන්න ඉන්නෙ

එකේ ප්‍රධාන චරිතේ සුගා වෙයිද කියලා මට කියන්න බැ

හැමතිස්සෙම කෙල්ලව සුගාට දෙන්න කියලා නියමයක් නැනේ

මොකද ඉස්සෙල්ලාම අපු කනට වඩා පස්සෙ අපු අග ලොකු කරගෙන බැ කරන්න 

ඉස්සෙල්ලාම අපු කන තමා යොයො  පස්සෙ ඉතින් ආවේ සුගානේ 😂😒💉

මොකද ඔය ගොල්ලො කියන්නෙ මම මේක ලියන්න ද

කැමති අය කියන්න හොදේ

අයෙත් යන් sg එකට 💉😌✨️

අයෙත් යන් sg එකට 💉😌✨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..................................................................................

Author pov .....

කුෂී ලංකාවට යන්න ගියපු තීරනය වෙනස් උනේ කුෂීගෙ තාත්තා එයාගෙ අම්මා එක්ක ජිවත් වෙන්න කොරියා ආපු නිසා දැන් එ දෙන්නා කුෂීගෙ ඔම්මාගෙ ගෙදර සතුටින් ඉන්නවා . අද අපේ කුක්කාගෙ වෙඩින් එක එකාත් රියා එක්ක කියලා තමා තශී හිතන් ඉන්නෙ . කුකිගේ ඔලුවේ තියෙන්නේ වෙනම පැලැන් එකක් එතකොට තව කෙනෙක් හෑමොටම රහසේ තවත් දෙයක් පැලැන් කරලා තියෙන්නේ එක දන්නෙ අපේ කුෂී විතරයි  .එ දෙන්නා හිතන් ඉන්නෙ එහෙම එත් කුෂීගෙ නැට්ට වගෙ පස්සෙන් ඉන්න යුන්ගි නම් ඔක්කොම දන්නවා එත් එ භව දැනෙන විදිහට මොකුත් තාම කරේ නැ .

................................................................................

👩‍⚕️  යා ඉක්මන් කරනවද

?  පොඩ්ඩක් ඉන්න නුනා

👩‍⚕️ පරක්කුයි අපි

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now