23 ( A ) 🥀🥀

478 116 50
                                    


කුෂී pov..

අම්මො ඇති යාන්තම් එකාත් ඉවරයි . අද තමා ජුන් ඔප්පාගෙයි හොබි ඔප්පාගෙයි වෙඩින් එක තිබ්බ දවස මම හරි ආසාවෙන් ගියේ වෙඩින් එකට එත් ටික වේලාවක් යද්දී නම් හිටගෙන ඉන්න එක ටිකක් අමාරු උනා . මගෙ චුටි කෙල්ලො දෙන්නා මගෙ ලගට ඇවිත් දැන් මාස 8  වගේ මම කොච්චර අකමැති උනත් යුන්ගි ඔප්පා කිව්ව නිසා හම්බෙන්නෙ ඉන්නෙ කවුද කියලා ස්කැන් කරලා බැලුවා. එතකොට තමා දැනගත්තේ එන්න ඉන්නෙ කෙල්ලො දෙන්නෙක් කියලා මට අද ඊයේ වගෙ මතකයි එක දැනගත්තම යුන්ගි කොච්චර සතුටු උනාද කියලා තාත්තලා ඉතින් කොහොමත් ආදරෙ කෙල්ලන්ටනේ

🐱  එන්ජල්

දැන් තමා මාව මතක්වෙලා තියෙන්නේ.ෆ්හු මම රැවටෙයි ඕවාට. ගනන්ගන්න එපා කුෂී ඔය කොල්ලො ඔහොම්මමයි සෙද්ද 😑😑😑

🐱  එන්ජල් මට හදිසි වැඩක් වැටුනා මම ඉක්මනට ගිහින් එන්නම් හොදද . පරෙස්සමින් යන්න ගෙදර.මම යනවා

👩‍⚕️ ආහ් කො..

අයිස් කොහෙද එ ගියේ එයාට අමතක උනාද අද මාව පාක් එක්කගෙන යනවා කියලා කිව්වා .මම මොකුත් කියනකන්වත් හිටියේ නැනේ එච්චරටම මොනාද දන්නෙ නැ තියෙන්නේ හදිසි වැඩ

🦄  කුෂී එන්න යන්න

👩‍⚕️ කොහෙද යන්නේ

🦄 පාක් ළමයො

🙎 ඇයි උබට යන්න බැරිද පාක්

🦄 එකනේ යුන්ගියා කිව්වා පාක් එකට එන්නම් කියලා

👩‍⚕️ ආහ් එ භුතයාද කිව්වෙ

🦄🙎🤣 යා භුතයා

👩‍⚕️ හිනා වෙන්න එපා

🙎 හරි හරි ගිහින් කා එකෙන් ඉදගනින් මම ටේගෙන් යුවාන්ව ඉල්ලගෙන එන්නම්

👩‍⚕️ එතකොට කො ශෙන්

🦄 අපේ යකා දැනටමත් කා එකේ

👩‍⚕️ හරි එහෙනම් ඉක්මනට යුවාන්ව අරගෙන එන්න

🙎 ම්ම්

...........................................................................

Sg= සොන්ජුන් මොකක්ද උනේ

Sj =  බොස් අර අලුතෙන් මාෆියාවට ආපු චොයි කාරයා

Sg=  ඉතින් ඌ මොකද 

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now