15

504 119 92
                                    

  ...චටාස් 💥💥

🐯 හයුන් ඇයි මේ

🦄 .....😡😡

🐨 හයුන් මොකද ඔයා අපේ ටේට ගැහුවේ

🐿️ හයු..

🦄😡😡😡 කටවහපිය ඔක්කොම

🐿️🐨එත්..

🦄😡 කට ..මම විතරයි මෙතන කතාකරන්නෙ

🐯😓😓😓😓

🐨🐿️ ම්ම්

🦄 ටේ මගෙ දිහා බලනවා

බිම බලන් හිටපු ටේ කදුලු පිරුණු ඇස් වලින් ජින් දිහා බැලුවා

🦄  තමුසේ මේ කෙල්ලව අදුරනවද 😡

🐯 කවුද මේ ජුන් හයුන් ඔයා බැන්දද නැත්තම් හොබි හයුන් ඔයා බැන්දද

🐿️🐨 පිස්සු ද

🦄😡 එ කියන්නෙ උබට මේ කෙල්ලව මතක නැද්ද දැන් ආ

🐯 නැ 

🦄😡 චටාස් 💥💥

🐯 හයුන්
මොකද මේ හයුන්ට වෙලා තියෙන්නේ ජිවිතේ පළවෙනි පාරට අපිට අප්පා වගෙ හිටපු හයුන් මට කනේ එකක් ගැහුවා දෙවෙනි පාරටත් 

ජින්ගේ සද්දෙට කිචන් එකේ හිටපු නාවොයි රුම් එකේ හිටපු සදූයි දුවගෙන ආවා ටේගෙ ඇස් වල කදුලු තියෙනවා දැකලා නාවො ටේ ලගට යද්දී සදූ ජින්ට කවදාවත් නැතුව සැරෙන් කතාකරා

🙎  ජින් ඔප්පා තමුසෙට මොකක්ද වෙලා තියෙන්නේ ඇයි මේ ටේට ගැහුවේ ආ

🦄😡 කටවහාගෙන ඉන්නවා සදූ මගෙ යකා අව්ස්සන්නේ නැතුව

🙎 ඔහෙගෙ යකාගෙන් මට වැඩක් නැ එත් ආයෙ පාරක් ටේට අත උස්සන්න එපා 

🦄😡  මගෙ ටේ හොද මගේ ටේ එකා හොදයි කියලා තමා මාත් හිතන් හිටියේ එත් මෙන්න මේ කෙල්ලගෙ බඩට ළමයෙක් දිලා දැන් කියනවා මු එ කෙල්ලව දන්නෙ නැ කියලා 

🙎🐯🐨🐿️🎀 ළමයෙක්

🎀 ටේ එක ඇත්තද

🐯 නැ නැ එක බොරුවක්

🦄😡 බොරු උබට මම

ජින් ආපහු ටේට අත උස්සගෙන යද්දීම කුක් ඇවිල්ලා ජින්ගේ අතින් අල්ලගත්තා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now