sg end 💜️🌝

617 128 125
                                    

හී අදින් ඉවරයි මගෙ ගොන් කතාව ඔයලාට දැනෙන දේ කියන් යන්න 🌝

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

kushi pov ...

මට යුවාන් කිව්ව එකක් නෑර ඇහුනා. මොකද රුම් එකට ආවාත් මට නින්ද ගියේ නැත්තේ.යුවීව මතක් උනු නිසා.අම්මො මගෙ කොල්ලාටත් තියෙන ප්‍රශ්න අනේ මන්දා මේ යකානම් තනිකරම මේ වල් බිළාලයාගෙ තමා 🙂 ( ,a/n එක දන්නේ කුෂී විතරයි 👀);

🐱  එන්ජල්

  මේ මොකද මේ නාකි මනුස්සයා අමුතු විදියට හිනාවෙන්නේ ආ 🤨

👩‍⚕‍  මොකද

🐱 මම දන්නවා ඔයාට ඇහුනා කියලා

👩‍⚕‍ මොනාද

🐱 යුවාන් කිව්ව දේ ඔයාට ඇහුනා කියලා මම දන්නවා එන්ජල් 😏

අයියො දැන් ඉතින් ඉදලා ඉවරයි. අනේ මගෙ වයසක නාකි ජිවිතෙ ලැජ්ජා වෙලා මැරෙන්නේ ඇයි අප්පා ☹️

👩‍⚕‍  ම්ම් ...

🐱 ඇත්තටම ඔයාට දැනගන්න ඕන නැද්ද එදා වෙච්ච දේ

👩‍⚕‍ මට මතකයි

🐱 එත් මම මතක එදා වැස්ස දවසේ ඔයා ගෙදරින් යනකොට මම හිටියේ ඔයා මට එවපු වොයිස් රෙකොඩ් ටික අහාන ගමන්

👩‍⚕‍ ඈ එවා කොහෙන්ද ඔයාට

🐱 ආ මගෙ පරණ පොන් එක මට හම්බුනා.

👩‍⚕‍☹️ අපෝ ඔයා එවා කියෙව්වාද අනේ

🐱 ම්ම් මට මග හැරිච්ච ඔක්කොම දෙවල් දැනගත්තේ එකෙන් එන්ජල්

👩‍⚕‍ යා යුන්ගි මොකද මේ අඩන්නේ ආ

🐱 හී සොරි

👩‍⚕‍ හරි හරි කො ඉක්මනට කතාව කියන්නකො

🐱 කො පොඩ්ඩක් එහාට වෙන්න මට ඔතනට එන්න

යුන්ගිට මම ලගට එන්න ඕන කිව්ව නිසා මම ඇදේ එහා කෙළවරට ගියා. එත් ඉතින් මේයාගෙන් ඇත් වෙලා ඉන්න මේ යකා ඉඩ දෙන්නෙම නැනේ ලගට අරගෙන තුරුළු කරගත්තා මටත් මොකද මගෙ හස්බන්නේ කියලා මාත් තුරුළු උනා.

👩‍⚕‍ දැන් කියන්න ඉතින්

🐱 මම එවලේ හොදටම බීලා හිටියේ එන්ජල් ඔයා ගෙදරින් යනවා දැක්කම මාත් ඔයා පස්සෙන්ම ගියා ඔයා ඇවිදගෙන ගියේ ඔයාගේ ඇනිමල් හොස්පිටල් එක ලගට එතනට වෙලා ගොඩක් ඇඩුවා. ඔයා යුවාන් කියලා හිතපු පිරිමි දරුවා මිහිදන් කරේ එතන කියලා මට පස්සේ තමා මීටර් උනේ. එවලේ වැස්ස හොදටම වැඩියි එත් ඔයාට ගානක් නැ. එහෙන් ඔයා ඇදගෙන හිටපු සුදු පාට බ්ලව්ස් එකෙන් මට එවලේ හිතුනේ එකම දේ අදනම් ඔයාව මගෙම කරගන්නවා කියලා මම ඔයාගේ ලගට ගියා විතරයි මතක. ☹️☹️ ඊට පස්සේ මොකද උනේ ආනේ ☹️

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now