10 ✨️

689 142 87
                                    

🙎  කො කට්ටිය එන්න ඉක්මනට කෑම කන්න

🦄 සදු ඔයා ගිහින්  ලමයි ටිකව නැගිට්ටගෙන එන්න මම නාකි කපල් ටිකව එක්කගෙන එන්නම්

🙎 හරි ඔප්පා

🦄 ම්ම්

ජින් ඉස්සෙල්ලාම ගියේ හොබිවයි එයාගෙ වයිෆ් මිනාවයි නැගිට්ටවන්න ඊට පස්සෙ ජිමින් නාවොගෙ රුම් එකට ටේගෙ රුම් එකට යන්න හදද්දිම වගෙ ටේගෙ වයිෆ් රියා දොර ඇරගෙන එලියට ආවා එක නිසා කුක්ගේ රුම් එකට ගියා මේ ලොකේ ජින්ට කරන්න අමාරු වැඩ වලින් අමාරුම වැඩේ තමා කුක්වයි කුක්ගේ වයිෆ් තශිවයි නැගිට්ටන එක ජින් එ දෙන්නාට විනාඩි 10 විතර යටගිරියෙන් කෑගාහලා තමා එ දෙන්නව නැගිට්ටවන්නේ ජින්ට මේ ගෙදර කිසිම කරදරයක් නැති කපල් එකක් ඉන්නවා නම් එ ජුනුයි එයාගෙ වයිෆ් මීයායි අන්තිමට ජින් ගියේ යුන්ගිගේ රුම් එකට යුන්ගිව දකින හැම පාරම ජින්ට යුවාන්ගෙ පුංචි මුණ මතක් වෙනවා කොහොම හරි යුන්ගිව නැගිට්ටවලා ජින් ගියේ ආපහු කිචන් එකට

🙎  ඔප්පා පොඩි උන් ඔක්කොම නැගිට්ටා
එත් අර ටේගේ යකා එක්ක බැ අප්පා අදත් මට කොට්ටෙන් දමලා ගැහුවා

🦄 හහා හහා අම්මො හහා 🤣🤣🤣

🙎 යා මිස්ටර් කිම් සෙක් ජින් ඔය විදුරු හිනාව නවත්තලා ගිහින් කෑම කනවා

🦄🤣🤣 ඕ හරි 

🙎😶😶😶

....................................................................

( mata issella kotase jiminge duvage nama kiyanna amataka vela sorry eyage nama jiya වයස 23 uni student kenek ) 

🐥 ජියා මේක කෑම මේසේ

💖🙄 ඉතින්

🎀 ඉතින් කියන්නෙ ඔය රෙද්ද පැත්තකින් තියලා කෑම ටික කනවා

💖🙄 රෙද්ද මොකක්ද රෙද්ද ඔම්මා

🐥🎀 පොන් එක  😤😤😤

💖😶 හි සොරි

🎀 දැන්වත් කනවා

💖😶 හරි

🐥 ජෙමින්

🐤 ඇයි පපා

🐥 ඇයි ඔච්චර හයියෙන් කෑම කන්නෙ ආ කව්රුත් ඕක උස්සගෙන යන්නේ නැ පුතා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now