21

439 115 98
                                    

🐱  අද ඔක්කොම දෙවල් හොදට උනොත් හොදයි . අර ගෑනී තාම නැනේ . එත් එකීට ඊයේ තිබුනු හදිස්සියට මම හිතුවේ මටත් කලින් ඇවිත් ඉදී කියලා.

📱📥

බොස් එකී එනවා =  sj

📱📤

Ok =  sg

A/ n pov...

  යුන්ගි හිටියේ කව්රුත් වැඩිය ගැවෙසෙන්නේ නැතී පාලු පාරක තිබ්බ බෙන්ච් එකකින් වාඩි වෙලා . එයාට ටිකකින් තෙරුනා එයාගෙ එහා පැත්තෙන් ටිකක් සැර සුවදක් එන perfume එකක් පාවිච්චි කරන කෙනෙක් ඇවිත් වාඩි වෙනවා . එ සුවදින්ම යුන්ගිට කියන්න පුළුවන් එ කවුද කියලා 

  Sg =  hi love

🧟  hi sg

Sg=  මොකද තරහා ගිහින් වගේ ආ

🧟 ඊයේ රැ එච්චරටම තිබුනු වැඩේ මොකක්ද ආ

Sg =  කාමොන් ඩාලිං ඔයා කියන්න එපා දැන් එකට තමා මාත් එක්ක තරහා වෙලා ඉන්නෙ කියලා

🧟 ඔයාට මටත් වඩා එ වැඩ ලොකුයි වගේනේ

Sg = අයියො ඔයාට වඩා මට කිසිම දෙයක් ලොකු නැ ඩාලිං එක නෙමෙ අපි අද යන්නේ නැද්ද ඔයාගෙ තැනට

🧟 එක නෙමෙ ඔයා කවදාවත් මට මුණ පෙන්නන්නෙ නැද්ද  sg

🧟 එක නෙමෙ ඔයා කවදාවත් මට මුණ පෙන්නන්නෙ නැද්ද  sg

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Sg=  වේලාව ආවාම

🧟 හරි හරි නගින්න ගිහින් කා එකට මගේ අපි යන්

Sg =  එක නෙමෙ මට ඕන කිව්ව කිඩ්නී එක ලැස්තිද

🧟 තාම ඔෆරේෂන් කරේ නැ බාබා එ ළමයාගේ ප්‍රෙශ් පිට ඉන්නවා

Sg =  මට එයාව බලන්න ඕන නිරොගී දරුවෙක්නම් ගොඩක් හොදයි

🧟 එයා  100%  නීරෝගී බාබා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now