4 😳😳😳😳

694 154 181
                                    

Heee tnx tama kotas 3 dala tiyenne et 191 tiyenava 🖐️😁😁😁😁🌈 tnx akkala nangila tikata 😁🖐️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Heee tnx tama kotas 3 dala tiyenne et 191 tiyenava 🖐️😁😁😁😁🌈 tnx akkala nangila tikata 😁🖐️

Katavata yamune

................................................................................................................................................🌈🌈

🐯 කුකියා ඉක්මන් කරන්න එයාට අමාරුයි

🐰 හරි හයුන් ඔයා එයාගෙ සිහිය තියාගන්න බලන්න

🐯 හරි කුකියා එක නෙමෙ නාවොගෙ තත්වේත් එක්ක එයාට මේක බැරි වෙයි කරන්න එක නිසා මම අපේ පයිවට් ඩොක්ට්ර්ට කොල් එකක් අරන් කියන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 හරි කුකියා
එක නෙමෙ නාවොගෙ තත්වේත් එක්ක එයාට මේක බැරි වෙයි කරන්න එක නිසා මම අපේ පයිවට් ඩොක්ට්ර්ට කොල් එකක් අරන් කියන්නම්

🐰 ඕඔ එක හොදයි හයුන්

ටේටයි කුකිටයි කිසිම දෙයක් හිතාගන්න බැ දෙන්නම හොදටම බය වෙලා ඉන්නෙ එ මදිවට එ මනුස්සයට ටිකක් අමාරුයි කුකියටම පුදුමයි කුකියා කා එක අරන් යන එක ගැන
ටේයි කුකියයි පැය භාගයක් වගෙ යද්දී ඩ්‍රොම් එකට ආවා වසානාවකට වගේ ඩ්‍රොම් එකට එද්දිම ඩොක්ට්ර්යි නස්ලා දෙන්නෙකුයි ඇවිත් හිටියා ටේ ඉක්මනට අර හැප්පුනු මනුස්සයාව අත් දෙකට අරගෙන ඇතුලට අරන් ගියා කුකියාත් ටේගෙ පස්සෙන් පිස්සු හැදිලා වගෙ දුවගෙන ගියා කුකිටයි ටේටයි එළියෙන් ඉන්න කියලා ඩොක්ට්ර් අර මනුස්සයට ටිට්මන් පටන් ගත්තා දැන් ටේට මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ එත් එක පාරටම ටේට මතක් උනේ ජින්ව එත් එහෙම්ම මුණ බෙරි උනේ ජින් දැන් මෙහේ නැනේද කියන එක මතක් වෙලා ටේ බැරිම තැන පොන් එක අරන් එකෙ උඩම තියෙන නම්බේරේට කොල් එකක් ගත්තා එත් කොල් එහා පැත්තෙන් උස්සපු කෙනාගෙ කටහඬ අහාපු ගමන් ටේට ඇඩුනා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now